EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    router එකේ SNR ,Line Attenuation කොහොමද පෙන්නන්නෙ ? attainable speed එකත් මොකද්ද පෙන්නන්නෙ ?

    :oo: මම බලලා කියන්නම්..... ගොරවන නිසා එටිසලාට් එකට බැස්සා...... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    devil.gif

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ උඹල බීපියවු ......මම කිවුවෙ නිකමට වත් කියන්න එපා.. :(

    :shocked: ඉතින් මේක මේ හදිසියේ සෙට් වෙච්ච සීන් එකක්නේ ලොකු අයියේ..... මම / තරින්ද67 / ලීකා සහ DK විතරයි..... පෙරා එනවා කිව්වට විශ්වාස නෑ එනකම්......
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අද කට්ටිය කොහෙහරි සෙට් වෙනවද :rolleyes::rolleyes:?? මගේ නමත් මේ ගෑවිලා තිබ්බාවගේ දැක්කා :sorry: ?? තරියානම් වොටර්ස් එජ් එකෙ රෙස්ටොරන්ට් එකෙ මෙනු එකක් ඔඩර් කොරගත්තේ මෙකටද? :shocked::shocked: ඌනම් කිව්වේ 8ක් 10 ක් ඉන්නවා කියලනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙට් වීමට යන්න ඕනා.... DK අපි එනකම් බලා සිටී..... ලීකාද කුකුලෙක් සමග (මූට වඩා මොන කුකුල්ලුද? :rofl: :P ) පැමිණෙන බැව් ආරංචි විය..... :) :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද කට්ටිය කොහෙහරි සෙට් වෙනවද :rolleyes::rolleyes:?? මගේ නමත් මේ ගෑවිලා තිබ්බාවගේ දැක්කා :sorry: ?? තරියානම් වොටර්ස් එජ් එකෙ රෙස්ටොරන්ට් එකෙ මෙනු එකක් ඔඩර් කොරගත්තේ මෙකටද? :shocked::shocked: ඌනම් කිව්වේ 8ක් 10 ක් ඉන්නවා කියලනේ

    කෝ අර මැනුවල් එක..?
     
    kingdewi

    Well-known member
  • :shocked: ඉතින් මේක මේ හදිසියේ සෙට් වෙච්ච සීන් එකක්නේ ලොකු අයියේ..... මම / තරින්ද67 / ලීකා සහ DK විතරයි..... පෙරා එනවා කිව්වට විශ්වාස නෑ එනකම්......

    එළ ...:dull:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සෙට් වීමට යන්න ඕනා.... DK අපි එනකම් බලා සිටී..... ලීකාද කුකුලෙක් සමග (මූට වඩා මොන කුකුල්ලුද? :rofl: :P ) පැමිණෙන බැව් ආරංචි විය..... :) :D

    ලිපේ තිබ්බේ ඌරා (උබ නෙමෙයි සිරා ඌරෙක් ) .මෙයකා එපා කිව්වනේ:frown: .. නැවත මුට්ටිය බා කුකුලා නැග්ගුවා .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කට්ටිය කොහෙහරි සෙට් වෙනවද :rolleyes::rolleyes:?? මගේ නමත් මේ ගෑවිලා තිබ්බාවගේ දැක්කා :sorry: ?? තරියානම් වොටර්ස් එජ් එකෙ රෙස්ටොරන්ට් එකෙ මෙනු එකක් ඔඩර් කොරගත්තේ මෙකටද? :shocked::shocked: ඌනම් කිව්වේ 8ක් 10 ක් ඉන්නවා කියලනේ

    :shocked::shocked: අඩේ උඹේ ස්වයංවරේ කැන්සල් උනාලු නේ...... :rofl: මේ උඹ එනකොට මට FB-15 එකේ මැනුවල් එකත් අරන් වරෙන් හොදේ...... :D
     
    Status
    Not open for further replies.