router එකේ SNR ,Line Attenuation කොහොමද පෙන්නන්නෙ ? attainable speed එකත් මොකද්ද පෙන්නන්නෙ ?
මම බලලා කියන්නම්..... ගොරවන නිසා එටිසලාට් එකට බැස්සා...... 
තොපි සෙට් වෙයවුකො ...![]()

බොන්නෙත් නෑ..... බොන එකාලට බොන්න දෙන්නෙත් නෑ...... 
බොන්නෙත් නෑ..... බොන එකාලට බොන්න දෙන්නෙත් නෑ......
![]()

නෑ නෑ උඹල බීපියවු ......මම කිවුවෙ නිකමට වත් කියන්න එපා..![]()
ඉතින් මේක මේ හදිසියේ සෙට් වෙච්ච සීන් එකක්නේ ලොකු අයියේ..... මම / තරින්ද67 / ලීකා සහ DK විතරයි..... පෙරා එනවා කිව්වට විශ්වාස නෑ එනකම්......sirawata kiyanne
dennam godak welawata 13mbps ta adu ganak thamai enne
මට එච්චර ඕනා නෑ බං.... අඩු තරමේ 2MBps වත්...... 

?? මගේ නමත් මේ ගෑවිලා තිබ්බාවගේ දැක්කා
?? තරියානම් වොටර්ස් එජ් එකෙ රෙස්ටොරන්ට් එකෙ මෙනු එකක් ඔඩර් කොරගත්තේ මෙකටද? 
ඌනම් කිව්වේ 8ක් 10 ක් ඉන්නවා කියලනේ
) පැමිණෙන බැව් ආරංචි විය.....

අද කට්ටිය කොහෙහරි සෙට් වෙනවද?? මගේ නමත් මේ ගෑවිලා තිබ්බාවගේ දැක්කා
?? තරියානම් වොටර්ස් එජ් එකෙ රෙස්ටොරන්ට් එකෙ මෙනු එකක් ඔඩර් කොරගත්තේ මෙකටද?
ඌනම් කිව්වේ 8ක් 10 ක් ඉන්නවා කියලනේ
ඉතින් මේක මේ හදිසියේ සෙට් වෙච්ච සීන් එකක්නේ ලොකු අයියේ..... මම / තරින්ද67 / ලීකා සහ DK විතරයි..... පෙරා එනවා කිව්වට විශ්වාස නෑ එනකම්......

කෝ අර මැනුවල් එක..?


. උබ කියනකම් මතක් උනේ නැහැ නොවැ 
. තරියට ඩුන්නොත් ගන්න පුලුවන්ඩ?සෙට් වීමට යන්න ඕනා.... DK අපි එනකම් බලා සිටී..... ලීකාද කුකුලෙක් සමග (මූට වඩා මොන කුකුල්ලුද?![]()
) පැමිණෙන බැව් ආරංචි විය.....
![]()
![]()
.. නැවත මුට්ටිය බා කුකුලා නැග්ගුවා .අද කට්ටිය කොහෙහරි සෙට් වෙනවද?? මගේ නමත් මේ ගෑවිලා තිබ්බාවගේ දැක්කා
?? තරියානම් වොටර්ස් එජ් එකෙ රෙස්ටොරන්ට් එකෙ මෙනු එකක් ඔඩර් කොරගත්තේ මෙකටද?
ඌනම් කිව්වේ 8ක් 10 ක් ඉන්නවා කියලනේ

අඩේ උඹේ ස්වයංවරේ කැන්සල් උනාලු නේ......
මේ උඹ එනකොට මට FB-15 එකේ මැනුවල් එකත් අරන් වරෙන් හොදේ...... 