ඕකා ගිය සතියෙ ඉඳන්ම වගෙ අද සෙට් වෙන්න කතා කලේ අද පවුල ගෙදර නැතුව ඇති..අද රෑ ඕකට ත්රෙඩ් එක කන්න වෙන්නේ නෑ, මොකද පවුලගෙන් අම්බානකට කන්න වෙනවා.....![]()

ඕකා ගිය සතියෙ ඉඳන්ම වගෙ අද සෙට් වෙන්න කතා කලේ අද පවුල ගෙදර නැතුව ඇති..අද රෑ ඕකට ත්රෙඩ් එක කන්න වෙන්නේ නෑ, මොකද පවුලගෙන් අම්බානකට කන්න වෙනවා.....![]()

කතාව කොහොමද, තනියෙන් බෝතලයක් ගහන්න කියල....රත්නෙ බිත්ති නගිනවලුද ?![]()


hitu hoda ekak set karannam !![]()

ඒකතම, මල්ලි අද චන්ඩිය වෙලා......ඕකා ගිය සතියෙ ඉඳන්ම වගෙ අද සෙට් වෙන්න කතා කලේ අද පවුල ගෙදර නැතුව ඇති..![]()


දැන් හැමඑකම තරියගෙන් අහල කරන්නේ නේද...තරි අයියට කියන්න ඕනේ counseling service එකක් පටන් ගන්න කියල...
![]()
මම උගෙන් ඇහුවේ GPS ගැනයි කාර් ගැනයි විතරයි... 
බාස් හදනවා බලො ඉඳලා මූ එන්ජින් හැදුවා වගේ කියන එකේ ඕවා මොනාද ? ඔය කිඹුලා එහෙම කියන්න ඇති තනියෙන් බොතලේම ගහනවා කියලා. ඒක තමයි මූ කරට අරං ඔය කියන්නෙකතාව කොහොමද, තනියෙන් බෝතලයක් ගහන්න කියල....
මුදි දෙකෙන් බිත්තිවල නගිනවා....![]()

මම ඔය ebay සිද්දි දන්නේ නෑ බන්, paypal එකකුත් නෑ.....අන්න හොඳයි... මිනිපුරයටත් සෙට් කරපං.. ඌත් ඔන්න කෑ ගගහා ඉන්නවා ඌටත් එකක් ඕනේ කියලා..![]()
මම ඔය ebay සිද්දි දන්නේ නෑ බන්, paypal එකකුත් නෑ.....


බාස් හදනවා බලො ඉඳලා මූ එන්ජින් හැදුවා වගේ කියන එකේ ඕවා මොනාද ? ඔය කිඹුලා එහෙම කියන්න ඇති තනියෙන් බොතලේම ගහනවා කියලා. ඒක තමයි මූ කරට අරං ඔය කියන්නෙ![]()

දැන් කිඹුලා හිතනවා ඇති, මම මුන්ට බොන්න දීල කරගත්තු ගොන් කමක් කියල....බාස් හදනවා බලො ඉඳලා මූ එන්ජින් හැදුවා වගේ කියන එකේ ඕවා මොනාද ? ඔය කිඹුලා එහෙම කියන්න ඇති තනියෙන් බොතලේම ගහනවා කියලා. ඒක තමයි මූ කරට අරං ඔය කියන්නෙ![]()



ඒවා නම් මම දන්නවා.. ඕවා කස්ටම් එකේ හිර වුනොත් ගන්න තමයි දන්නේ නැත්තේ...
ටිකක් ඉවසලා හිටපංකෝ... හොඳ එකක් හොයලා ගමු..![]()


ඊට හපං කිඹුලා වෙරි පිට වැරදි දත් ගැලෙව්වාම හෙට එන උන්ගෙදැන් කිඹුලා හිතනවා ඇති, මම මුන්ට බොන්න දීල කරගත්තු ගොන් කමක් කියල....
උදේට තනියම වමනේ ඇදල, බිම හෝදන්නත් වෙනවනේ....
මොකද යුරා ගිහින් උදව් කරනවද ඔය වැඩේට.....![]()

අනිද්දට පත්තරෙන් බලාගන්න පුළුවන්.....ඊට හපං කිඹුලා වෙරි පිට වැරදි දත් ගැලෙව්වාම හෙට එන උන්ගෙ![]()


ලීකා දියවන්නාවට පැනලාද ?නවතම තත්වය....
යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..
තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..
ලීකාට වෙච්ච දෙයක් නෑ..
කිඹුලා හූල්ලනවලු....![]()

ලීකා දියවන්නාවට පැනලාද ?![]()

නෝනා නැති තැන රත්නෙ පොර ටෝක් දුන්නා වගේ..රත්නෙගේ නෝනමහත්තයා ගෙදර නැහැල්ලු.. ඒක තමයි ඌ සිංහ ටෝක් දාන්නේ...![]()
