EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද රෑ ඕකට ත්රෙඩ් එක කන්න වෙන්නේ නෑ, මොකද පවුලගෙන් අම්බානකට කන්න වෙනවා..... :baffled:
    ඕකා ගිය සතියෙ ඉඳන්ම වගෙ‌ අද සෙට් වෙන්න කතා කලේ අද පවුල ගෙදර නැතුව ඇති.. :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නෙ බිත්ති නගිනවලුද ? :lol:
    කතාව කොහොමද, තනියෙන් බෝතලයක් ගහන්න කියල....:eek:
    මුදි දෙකෙන් බිත්තිවල නගිනවා....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා ගිය සතියෙ ඉඳන්ම වගෙ‌ අද සෙට් වෙන්න කතා කලේ අද පවුල ගෙදර නැතුව ඇති.. :rolleyes:
    ඒකතම, මල්ලි අද චන්ඩිය වෙලා......:rolleyes::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් හැමඑකම තරියගෙන් අහල කරන්නේ නේද...:lol::lol: තරි අයියට කියන්න ඕනේ counseling service එකක් පටන් ගන්න කියල...:rofl::rofl:

    අනේ උගේ counseling..:nerd: මම උගෙන් ඇහුවේ GPS ගැනයි කාර් ගැනයි විතරයි... :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කතාව කොහොමද, තනියෙන් බෝතලයක් ගහන්න කියල....:eek:
    මුදි දෙකෙන් බිත්තිවල නගිනවා....:baffled:
    බාස් හදනවා බලො ඉඳලා මූ එන්ජින් හැදුවා වගේ කියන එකේ ඕවා මොනාද ? ඔය කිඹුලා එහෙම කියන්න ඇති තනියෙන් බොතලේම ගහනවා කියලා. ඒක තමයි මූ කරට අරං ඔය කියන්නෙ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අන්න හොඳයි... මිනිපුරයටත් සෙට් කරපං.. ඌත් ඔන්න කෑ ගගහා ඉන්නවා ඌටත් එකක් ඕනේ කියලා..:)
    මම ඔය ebay සිද්දි දන්නේ නෑ බන්, paypal එකකුත් නෑ.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඔය ebay සිද්දි දන්නේ නෑ බන්, paypal එකකුත් නෑ.....

    ඒවා නම් මම දන්නවා.. ඕවා කස්ටම් එකේ හිර වුනොත් ගන්න තමයි දන්නේ නැත්තේ... :baffled:
    ටිකක් ඉවසලා හිටපංකෝ... හොඳ එකක් හොයලා ගමු.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බාස් හදනවා බලො ඉඳලා මූ එන්ජින් හැදුවා වගේ කියන එකේ ඕවා මොනාද ? ඔය කිඹුලා එහෙම කියන්න ඇති තනියෙන් බොතලේම ගහනවා කියලා. ඒක තමයි මූ කරට අරං ඔය කියන්නෙ :lol:

    තනියෙන් බෝතලක් ගහනවා ඇති මාසයක් තිස්සෙ... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බාස් හදනවා බලො ඉඳලා මූ එන්ජින් හැදුවා වගේ කියන එකේ ඕවා මොනාද ? ඔය කිඹුලා එහෙම කියන්න ඇති තනියෙන් බොතලේම ගහනවා කියලා. ඒක තමයි මූ කරට අරං ඔය කියන්නෙ :lol:
    දැන් කිඹුලා හිතනවා ඇති, මම මුන්ට බොන්න දීල කරගත්තු ගොන් කමක් කියල....:baffled:
    උදේට තනියම වමනේ ඇදල, බිම හෝදන්නත් වෙනවනේ....:eek:
    මොකද යුරා ගිහින් උදව් කරනවද ඔය වැඩේට.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒවා නම් මම දන්නවා.. ඕවා කස්ටම් එකේ හිර වුනොත් ගන්න තමයි දන්නේ නැත්තේ... :baffled:
    ටිකක් ඉවසලා හිටපංකෝ... හොඳ එකක් හොයලා ගමු.. :)
    :cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් කිඹුලා හිතනවා ඇති, මම මුන්ට බොන්න දීල කරගත්තු ගොන් කමක් කියල....:baffled:
    උදේට තනියම වමනේ ඇදල, බිම හෝදන්නත් වෙනවනේ....:eek:
    මොකද යුරා ගිහින් උදව් කරනවද ඔය වැඩේට.....:rolleyes:
    ඊට හපං කිඹුලා වෙරි පිට වැරදි‌ දත් ගැලෙව්වාම හෙට එන උන්ගෙ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊට හපං කිඹුලා වෙරි පිට වැරදි‌ දත් ගැලෙව්වාම හෙට එන උන්ගෙ :lol:
    අනිද්දට පත්තරෙන් බලාගන්න පුළුවන්.....:baffled::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නවතම තත්වය....

    යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..:baffled:

    තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..:oo:

    ලීකාට වෙච්ච දෙයක් නෑ..:shocked:

    කිඹුලා හූල්ලනවලු.... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නවතම තත්වය....

    යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..:baffled:

    තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..:oo:

    ලීකාට වෙච්ච දෙයක් නෑ..:shocked:

    කිඹුලා හූල්ලනවලු.... :dull:
    ලීකා දියවන්නාවට පැනලාද ? :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නෙගේ නෝනමහත්තයා ගෙදර නැහැල්ලු.. ඒක තමයි ඌ සිංහ ටෝක් දාන්නේ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලීකා දියවන්නාවට පැනලාද ? :shocked:

    රත්නයට කතා කරා.. ඌ මොනවද කිව්වා ඕක්... ඕක්.. ගෑවා එච්චරයි... ලීකා මට පේන්නේ දියවන්නවේ වගේ.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙගේ නෝනමහත්තයා ගෙදර නැහැල්ලු.. ඒක තමයි ඌ සිංහ ටෝක් දාන්නේ... :lol:
    නෝනා නැති තැන රත්නෙ පොර ටෝක් දුන්නා වගේ.. :lol:
     
    Status
    Not open for further replies.