EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ko kattiya
    කවියා ඔෆිස් එකේ නිදි, මිනිපුර, දෙන කිං ගෙදර නිදි, ලීකා දියවන්නාවෙ ලු, අනිත් උං මාලබේ දත් ගලෝවාලු.. :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    චූටි පුතාට අම්මා කතා කරලා ෆෝන් එකෙන්..ෆෝන් එක කියලා බෝතලේ කනේ තියන්...:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චූටි පුතාට අම්මා කතා කරලා ෆෝන් එකෙන්..ෆෝන් එක කියලා බෝතලේ කනේ තියන්...:lol::lol:
    :rofl: :rofl:
    චූටි පුතාට මාලබේම තමයි‌ අද නිදියන්න වෙන්නෙ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෙකට්‍රි කිව්වට Male ඩයල් එකක්..ඌට එන කෝල් උස්සන්නේ මූ...:rofl::rofl:
    තරි අයිය නම් ඩවුන්...:lol::lol:
    :rofl:
    11 වෙන්නත් කලින් කට්ටිය හාන්සිද ? :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වගේ..දැන් නම් වැඩ ඉවරයි කිව්වේ...:nerd:
    එහෙනං කිඹුලා දැං වතුර බාල්දි ලෑස්ති කරනචා ඇති වමනෙ හෝදන්න :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කවියා ඔෆිස් එකේ නිදි, මිනිපුර, දෙන කිං ගෙදර නිදි, ලීකා දියවන්නාවෙ ලු, අනිත් උං මාලබේ දත් ගලෝවාලු.. :D
    එතකොට උබ අද දොයියන්නේ නැද්ද බන් :eek:
    දැන් කොම්පුටරේ වෙකන්ට් උනේ මමත් දොයි මතයි
    උබල ඔක්කොටම සුවබර නින්දකට අසිරි
     
    Status
    Not open for further replies.