කවියා ඔෆිස් එකේ නිදි, මිනිපුර, දෙන කිං ගෙදර නිදි, ලීකා දියවන්නාවෙ ලු, අනිත් උං මාලබේ දත් ගලෝවාලු..ko kattiya

mama
just killed a man ?
සෙකට්රි කිව්වට Male ඩයල් එකක්..ඌට එන කෝල් උස්සන්නේ මූ...මේ රෑ??![]()




චූටි පුතාට අම්මා කතා කරලා ෆෝන් එකෙන්..ෆෝන් එක කියලා බෝතලේ කනේ තියන්...![]()


සෙකට්රි කිව්වට Male ඩයල් එකක්..ඌට එන කෝල් උස්සන්නේ මූ...
තරි අයිය නම් ඩවුන්...![]()


ඒ වගේ..දැන් නම් වැඩ ඉවරයි කිව්වේ...
11 වෙන්නත් කලින් කට්ටිය හාන්සිද ?![]()

එහෙනං කිඹුලා දැං වතුර බාල්දි ලෑස්ති කරනචා ඇති වමනෙ හෝදන්නඒ වගේ..දැන් නම් වැඩ ඉවරයි කිව්වේ...![]()

එතකොට උබ අද දොයියන්නේ නැද්ද බන්කවියා ඔෆිස් එකේ නිදි, මිනිපුර, දෙන කිං ගෙදර නිදි, ලීකා දියවන්නාවෙ ලු, අනිත් උං මාලබේ දත් ගලෝවාලු..![]()
