EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් බීල රෑට ගෙදර ගිහින් වැස්සේම එළියේ නිදියනකොට දියවන්නාව තමා.... :baffled::lol:

    :shocked: මගුලක් කතා කරනවා..... අපි ගෙවල් වල..... තාම තරියා ගැන ආරන්චියක් නෑ...... :no: ඌ බොංගෝවේ නිදිද දන්නේ නෑ..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්, ඕව ලොකු මිනිස්සුන්ට තියෙන ලෙඩනේ....:lol::P

    මාරි පෙට්ටියක් ඇරන් යමු බන්. ඒකවත් කන්න බැරියැ !:lol::lol:

    ඒ කාලෙ තරියා කියල යාලුවෙකුත් හිටියා බන් ,
    ,මම හිතන්නෙ දැන් ඌ නැතුව ඇති !!

    :lol:
    කෝපිත් අපිටම තමයි ගෙනියන්න වෙන්නෙ :D

    රත්නෙ බෙල් එක ගහන්නෙත් තරියගෙන් අහලා ලු.. :lol:

    :frown::growl: තූ තොපි......... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක මුන් ෂෝ එකට හදාගෙන වගේ ඉන්නෙ.. :P

    එච්චර එකක් වත් ලැබුනොත්.. කොයි වෙලේ බැලුවත් සල්ලි නෑ, ජීවත් වෙන්නෙ අමාරුවෙන් කියාගෙන නෙ ඉන්නෙ :P

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: එක ළඟ නැතුව වෙන වෙනම මැරෙන්න ඕනේ..නැත්තම් බියගම මාලඹේ බත්තරමුල්ල කොහුවල සේරම එක පාර කවර් කරන්න අමාරුයි...:rofl::rofl:

    :growl::frown: නොදකින් විතරක් තොපි....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වෙනකොට යුරාජ් ලොක්කා මුඩි දෙකක් බී තදටම පිස්සු කෙලිනවලු..:shocked::shocked::lol::lol:
    කට්ටිය බයේ ඉන්නේ පොර කබරයා දායි කියල...:rofl::rofl:
    අද නම් කිඹුල් මාමිගේ ස්පොට් එකට බඩු බනිස් වගේ...:sorry::sorry:

    :frown::shocked: තමුසෙට පිස්සුද ඕයි.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද රෑ ඕකට ත්රෙඩ් එක කන්න වෙන්නේ නෑ, මොකද පවුලගෙන් අම්බානකට කන්න වෙනවා..... :baffled:

    :oo: එහෙම වෙන්නේ නෑ...... :no:

    ඕකා ගිය සතියෙ ඉඳන්ම වගෙ‌ අද සෙට් වෙන්න කතා කලේ අද පවුල ගෙදර නැතුව ඇති.. :rolleyes:

    :yes: :yes: අද නෑ...... :D :)

    කතාව කොහොමද, තනියෙන් බෝතලයක් ගහන්න කියල....:eek:
    මුදි දෙකෙන් බිත්තිවල නගිනවා....:baffled:

    :frown::frown: උඹ අහු වෙයන්කෝ DK-2 :growl:

    ඒකතම, මල්ලි අද චන්ඩිය වෙලා......:rolleyes::lol:

    :):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කිඹුලා හිතනවා ඇති, මම මුන්ට බොන්න දීල කරගත්තු ගොන් කමක් කියල....:baffled:
    උදේට තනියම වමනේ ඇදල, බිම හෝදන්නත් වෙනවනේ....:eek:
    මොකද යුරා ගිහින් උදව් කරනවද ඔය වැඩේට.....:rolleyes:

    :frown::growl: අපි කාපු බීපු තැන් වන කරලා ආවේ නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නවතම තත්වය....

    යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..:baffled:

    තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..:oo:

    ලීකාට වෙච්ච දෙයක් නෑ..:shocked:

    කිඹුලා හූල්ලනවලු.... :dull:

    :rofl::lol: පිස්සු නැත්නම් ශෝක්......!!
     
    Status
    Not open for further replies.