කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි ..![]()
අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ...

කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි ..![]()

කලිසම උස්ස උස්ස අනාතය වගේ කඩුවෙලින් බැහැපු විදිය දැක්කම එපා උනා බන් !!
![]()

සෙකට්රි කිව්වට Male ඩයල් එකක්..ඌට එන කෝල් උස්සන්නේ මූ...
තරි අයිය නම් ඩවුන්...![]()

ආ ලොක්කා. දැන්ද නැගිට්ටෙ ?අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ...![]()

GlenShire තමා බෝතලේ.... හිස් එක නම් මගේ ලග.......![]()
![]()
උඹ එක ෂොට් එකක් නේ බිව්වේ ඕකේ.. 
ආ ලොක්කා. දැන්ද නැගිට්ටෙ ?![]()
උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..පිච්චුද මම කෙලින් !! මගේ මල්ලිත් කෙලින් !!![]()

යකෝ තෝ හිස් බෝතලෙත් කිහිල්ලේ ගහගෙන ගියාද ?උඹ එක ෂොට් එකක් නේ බිව්වේ ඕකේ..
![]()
උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං![]()




මගුලක් කතා කරනවා..... අපි ගෙවල් වල..... තාම තරියා ගැන ආරන්චියක් නෑ......
ඌ බොංගෝවේ නිදිද දන්නේ නෑ.....
![]()
ග්ප්ස් එක හින්ද එලියට ආවා !!
ගෙම්බා පොළොවේ ගැහුවා වගේ නිදා ගියා
බන් ලීකත් කෝල් කරලා තිබ්බ .. ඇහුනේ නෑ .. අද ගෙදර යන්න වෙන්නේ කනේ ඇබ දෙකක් ගහගෙන තමා .. ඊයේ ඒවාට අල්ලගන්නේ අද තමා මගේ උන්දැ .. 

පාන්දර 2ට වගෙ පෝස්ට දාලා තිබ්බෙ.. දැං ෆ්ලැට් වෙලා ඇති..6 ට නැගිට්ටේ බං...![]()
රත්නයා නම් අද දවල් වෙනකන් එන්නේ නෑ වගේ...

අපි කාපු බීපු තැන් වන කරලා ආවේ නෑ.....
![]()

මොකද එකපාරක් මාළු අඉස් ගේනවද ?උඹ දන්නවනේ රත්නෙගේ ජෝගි !! කියල වැඩක් නෑ එපා වෙනවා !!හොඳ වෙලාවට මූ මාළු අයිස් ගෙනල්ල නෑ
![]()

උඹට gps නැතුව toilet වත් යන්න බෑ කියන කතාව ඇත්ත එහෙනම්....කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි ..![]()


මූ කලිසම ගලවගෙනද බොන්නෙ ?![]()
![]()

අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ...![]()
මේකේ ඉන්න අනිත් උන් නම් ගලොනවා පෙනුන...බොලා උගේ කලිසමත් ගැලෙව්වද..?![]()

උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං![]()
ඊට වඩා හොඳා කෙසෙල් ගහකට කොටනවා !! 

බීවේ අරක්කුද නැත්නම් ව්යග්ර වගේ දෙයක්ද ?පිච්චුද මම කෙලින් !! මගේ මල්ලිත් කෙලින් !!![]()

