EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි .. :dull:

    අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙකට්‍රි කිව්වට Male ඩයල් එකක්..ඌට එන කෝල් උස්සන්නේ මූ...:rofl::rofl:
    තරි අයිය නම් ඩවුන්...:lol::lol:

    පිච්චුද මම කෙලින් !! මගේ මල්ලිත් කෙලින් !! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ... :lol:
    ආ ලොක්කා. දැන්ද නැගිට්ටෙ‌ ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GlenShire තමා බෝතලේ.... හිස් එක නම් මගේ ලග....... :rofl: :P

    යකෝ තෝ හිස් බෝතලෙත් කිහිල්ලේ ගහගෙන ගියාද ? :frown:උඹ එක ෂොට් එකක් නේ බිව්වේ ඕකේ.. :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිච්චුද මම කෙලින් !! මගේ මල්ලිත් කෙලින් !! :P
    උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ‌ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
    හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ තෝ හිස් බෝතලෙත් කිහිල්ලේ ගහගෙන ගියාද ? :frown:උඹ එක ෂොට් එකක් නේ බිව්වේ ඕකේ.. :baffled:

    ඕකා දැන් වටේටම පෙන්නයි "අඩෝව්... මම මේක තනියෙන් බිව්වා යකෝ... බලපිය මගේ කලිසම තාම බිම.. " කියලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ‌ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
    හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං :lol:

    :lol::lol::lol::lol:

    අය්යෝ සල්ලි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මගුලක් කතා කරනවා..... අපි ගෙවල් වල..... තාම තරියා ගැන ආරන්චියක් නෑ...... :no: ඌ බොංගෝවේ නිදිද දන්නේ නෑ..... :rofl:

    කොහොම ආවද මන්ද ඕයි..අරුව බස්සන්න ගිහින් පාරත් වැරදුන හෙන ඩොටේකට ගියානේ !! :eek: ග්ප්ස් එක හින්ද එලියට ආවා !! :oo: ගෙම්බා පොළොවේ ගැහුවා වගේ නිදා ගියා :sorry:බන් ලීකත් කෝල් කරලා තිබ්බ .. ඇහුනේ නෑ .. අද ගෙදර යන්න වෙන්නේ කනේ ඇබ දෙකක් ගහගෙන තමා .. ඊයේ ඒවාට අල්ලගන්නේ අද තමා මගේ උන්දැ .. :dull::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    6 ට නැගිට්ටේ බං... :P

    රත්නයා නම් අද දවල් වෙනකන් එන්නේ නෑ වගේ...
    පාන්දර 2ට වගෙ පෝස්ට දාලා තිබ්බෙ.. දැං ෆ්ලැට් වෙලා ඇති.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ දන්නවනේ රත්නෙගේ ජෝගි !! කියල වැඩක් නෑ එපා වෙනවා !! :lol: හොඳ වෙලාවට මූ මාළු අයිස් ගෙනල්ල නෑ :rofl:
    මොකද එකපාරක් මාළු අඉස් ගේනවද ?:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි .. :dull:
    උඹට gps නැතුව toilet වත් යන්න බෑ කියන කතාව ඇත්ත එහෙනම්....:baffled::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ... :lol:

    යකෝ හිතපන් තනියම බොන්න උනේ !! වාහනෙකුත් අරන් යන්න ඕන පොලිස් මාමලට හොරෙන් අරුන් බියර් ගහද්දි !! ඒ අස්සේ මුන් මගේ ෂොට් වාෂ්ප කරලා මාට්ටු !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ‌ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
    හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං :lol:

    රෙද්දක් කියනවා ඕකාට ගන්න මං ? :eek: ඊට වඩා හොඳා කෙසෙල් ගහකට කොටනවා !! :lol::baffled:
     
    Status
    Not open for further replies.