හා හා පුරා කියල අව්රුදු 4 කට පස්සේ මගේ 1000 වෙනි පෝස්ට් එක දාන්න කියලඊ යන්නේ . ලොල් ..
මොනවා දාන්නද කියල හිත හිත ඉන්න කොට තමඊ මේ videos සෙට් එක youtube එකේ දැක්කේ.. video කිව්වට මේක national geographic එකේ ගිය programe එකක්..
මේකේ තියෙන්නේ මුරණ්ඩු , දරදඩු , කියන දේ අහන නැති බව්වන්ව, හොද බව්වන්ව කරවන වැඩසටහනක් ..මේක කරන පුද්ගලයාගේ නම තමඊ Dog whisperer හෙවත් සීසර් මිලාන් ..
මෙයා කියන විදියට නම් එයට ඕනම බල්ලෙක් මෙල්ල කරන්න පුළුවන්ලු ,, ඇත්ත තමඊ බලන් ගියහම ,, කට්ටිය videos ටික එහනම් බලන්න ,, රෙපොස්ට් නම් sorry ....
තව ගොඩක් videos youtube එකේ තියනවා මෙයා බල්ලන්ව මෙල්ල කරන ,, ඒවත් බලන්න පුළුවනි නම් .. Thankzz