අනේ උබේ බීම.මම දැක්කනේ එදා.
හැබැයි මෙක උබට නම් හරියයි. වදින්නේ නැහැ
ඉතින් එහෙනම් ඕක මට තෑගි කරපන්.... අද රෑට බොන්න දේකුත් නෑ.... ගැලරියක් ගන්න විදිහකුත් නෑ.... ගිනි ගණන් නේ දැන්..... රජතුමා බොන්නේ නැද්ද මන්දා මෙහෙම කැත වැඩ අපිටම කරන්න....... 
ඉතින් එහෙනම් ඕක මට තෑගි කරපන්.... අද රෑට බොන්න දේකුත් නෑ.... ගැලරියක් ගන්න විදිහකුත් නෑ.... ගිනි ගණන් නේ දැන්..... රජතුමා බොන්නේ නැද්ද මන්දා මෙහෙම කැත වැඩ අපිටම කරන්න.......
![]()

නිකන් දීපන්..... ආ.. උඹ ආවාද ?

රජතුමා කොහෙද බොන්නෙ නැත්තෙ![]()
එහෙනම් අපිට බොන්නත් දෙන්නේ නැත්තේ.... රජාට නම් මොකද භාණ්ඩාගාරෙන් එනවනේ සල්ලි........එහෙනම් අපිට බොන්නත් දෙන්නේ නැත්තේ.... රජාට නම් මොකද භාණ්ඩාගාරෙන් එනවනේ සල්ලි........

Ane manda umba wage ekek...paddak umbata giyath ekatath maha rajaada pali ?![]()

එහෙනම් අපිට බොන්නත් දෙන්නේ නැත්තේ.... රජාට නම් මොකද භාණ්ඩාගාරෙන් එනවනේ සල්ලි........

ayi raja gawa thiyenne ubage ekadaයකෝ අත වැසියො උනාම රජාගෙ ආතල් එක ගැන හිතල සතුටු වෙන්න ඕන![]()
nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama![]()
සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත
සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි
කලිදු සන්දුල් - රත්තරන් එළිය
සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත
කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය
oya 5n ekak kiyapan machan hoda koyikada?![]()