EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උබේ බීම:oo:.මම දැක්කනේ එදා. :baffled::lol: හැබැයි මෙක උබට නම් හරියයි. වදින්නේ නැහැ

    :shocked: ඉතින් එහෙනම් ඕක මට තෑගි කරපන්.... අද රෑට බොන්න දේකුත් නෑ.... ගැලරියක් ගන්න විදිහකුත් නෑ.... ගිනි ගණන් නේ දැන්..... රජතුමා බොන්නේ නැද්ද මන්දා මෙහෙම කැත වැඩ අපිටම කරන්න....... :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: ඉතින් එහෙනම් ඕක මට තෑගි කරපන්.... අද රෑට බොන්න දේකුත් නෑ.... ගැලරියක් ගන්න විදිහකුත් නෑ.... ගිනි ගණන් නේ දැන්..... රජතුමා බොන්නේ නැද්ද මන්දා මෙහෙම කැත වැඩ අපිටම කරන්න....... :growl:

    රජතුමා කොහෙද බොන්නෙ නැත්තෙ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: එහෙනම් අපිට බොන්නත් දෙන්නේ නැත්තේ.... රජාට නම් මොකද භාණ්ඩාගාරෙන් එනවනේ සල්ලි........

    Ane manda umba wage ekek...paddak umbata giyath ekatath maha rajaada pali ? :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: එහෙනම් අපිට බොන්නත් දෙන්නේ නැත්තේ.... රජාට නම් මොකද භාණ්ඩාගාරෙන් එනවනේ සල්ලි........

    යකෝ අත වැසියො උනාම රජාගෙ ආතල් එක ගැන හිතල සතුටු වෙන්න ඕන :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:
    9.gif
    9.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ane manda umba wage ekek...paddak umbata giyath ekatath maha rajaada pali ? :rofl:

    යකෝ අත වැසියො උනාම රජාගෙ ආතල් එක ගැන හිතල සතුටු වෙන්න ඕන :cool:

    :oo::frown: අඩු ගානේ මූ අපේ ඉන්ටර්නෙට් වත් හරියකට....... :rofl::growl:

    මට එපා වෙනවා බං මුන්ට කම්ප්ලේන් කරලම........!! :growl:
     
    Status
    Not open for further replies.