අමතන්න එපාය අයෙත් ඔයවගේ බලු වැඩ නොකරන්න....
ඒ උනාට මම නම් මලාට ඔහොම අහන ඉන්නේ නෑ බන් !! 2004 දවසක් ෆෝන් එක ඔහොම එබිලා එකෙක් පැය 3ක් අහන ඉඳල ....ඒ කලේ කෝල් එකක් 13/- ටැක්ස් නැතුව !! බලහන් ඌ දන්නම එකෙක් !! මෙලෝ රහක් නැති වැඩක්නේ ඌ කරලා තියෙන්නේ !!![]()

ගෙයක් දොරක් හදාගන්න මාර කට්ටක් බන් කන්න චෙලා තියෙන්නෙ ... කියල වැඩක් නෑ... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ
![]()

කතා කරලා වැඩක් නෑ බං..... O/L පාස් නැති උන් තමා දැන් ලොකු පුටු වල ඉන්නේ..... 
රෙපා කෙල්ලෙක්ද ? ඔය වයිට් ෆෝන් ගහන්නෙ කෙල්ලන්ටනෙ..S2 Brand new oney nam kiyapan 52k wenne pettah wala genana ekek gen ganna puluwanhabai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak
yako meke camera eka SE walata wada fatta
![]()

repa matiya parakvath gahanavada ?S2 Brand new oney nam kiyapan 52k wenne pettah wala genana ekek gen ganna puluwanhabai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak
yako meke camera eka SE walata wada fatta
![]()

ෂුවර් එකටම ඔය කතාකරන්නෙ ලන්කාදීපෙ ගැන වෙන්නැතිබලපන් අපි දැන් සල්ලිත් දීලා ඈඩ් තොගයක් තමා ඉරිදට බලන්න තියෙන්නේ..... අන්තිමට මේකටත් සිළුමිණට වෙච්ච දේම වෙයි වගේ.......
![]()

උඹ බැදපු එකානෙ බං.. මට වඩා උඹ දන්නවා ඇති නෙහ්...55,000/= ක් ඕනාද බං....?? ඔව් ඉතින් ඊට අඩුවෙන් නම් ඉතින් කාලා නෙවේ ලෙව කාලා තමා ජීවත් වෙන්න වෙන්නේ......
ආස්චර්ය බං ආස්චර්ය...... මාසේ 10 වෙනිදට පඩි වැටුනම, 17 වෙනිදා වෙනකොට රිම් එකෙන් යන්නේ......
කොහොම සෙල්ලම් දැම්මත් ඉතුරුවක් නම් නෑ.....
![]()

මේ යන විදියට එදාවේල කාල ඇඳලා ඉන්න ලැබේද කියලත් සැකඊ බන්....![]()
කොහෙන් හරි රජතුමා ගාවට ප්ලග් වෙන එකෙක්ට මිසක්, වෙන එකෙක්ට ගොඩ ඒමක් නෑ දැන්....... 
අමතන්න එපාය අයෙත් ඔයවගේ බලු වැඩ නොකරන්න....![]()

උඹ ඉතිං අර නිවුස් එක දන්නෙ නෑ නෙහ්...
රු 10 පත්තරේ උනත් වටින වෙලාවක් එනවා...

aniwa me gobbaya ambanata niwadu gannawa banaru hoyanne nathuwa indeeda ?
muta owa kiyala wadak naa
![]()

අහස උසට බලාපොරොත්තු දීල එකපාරට නැතිකලා නේද....![]()

ගානක් නෑ...
රෙපා කෙල්ලෙක්ද ? ඔය වයිට් ෆෝන් ගහන්නෙ කෙල්ලන්ටනෙ..![]()

thari umbe dongle eka illana nisa mama hithuve ehemada kiyala...
ඩොංගල් දෙකක් එක පාර ගහන්නයෑ...... එකම PC එකට..... 
රෙපා කෙල්ලෙක්ද ? ඔය වයිට් ෆෝන් ගහන්නෙ කෙල්ලන්ටනෙ..![]()
ඒක තමයි මං විනාඩි 3ක් විතර අහං ඉදලා කට් කරලා.. මංම උඹට කථා කලේ මොකෝ උනේ කියලා අහන්න...
ඒ උනාට මම නම් මලාට ඔහොම අහන ඉන්නේ නෑ බන් !! 2004 දවසක් ෆෝන් එක ඔහොම එබිලා එකෙක් පැය 3ක් අහන ඉඳල ....ඒ කලේ කෝල් එකක් 13/- ටැක්ස් නැතුව !! බලහන් ඌ දන්නම එකෙක් !! මෙලෝ රහක් නැති වැඩක්නේ ඌ කරලා තියෙන්නේ !!![]()
කතා කරලා වැඩක් නෑ බං..... O/L පාස් නැති උන් තමා දැන් ලොකු පුටු වල ඉන්නේ.....
![]()
කොහෙන් හරි රජතුමා ගාවට ප්ලග් වෙන එකෙක්ට මිසක්, වෙන එකෙක්ට ගොඩ ඒමක් නෑ දැන්.......
![]()

පඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....
අර ලින් බදු සිද්දිය ඇත්තද බන්, පත්තර වලනම් දාල නෑ.....

පත්තර වල කටවල් වහලා තියෙන්නේ බං.... කතෲ ලා ගෙන්වගෙන සතිය ගානේ, පත්තරේ දාන්න ඕනා ඒවා එපා ඒවා රජතුමා උපදෙස් දෙනවනේ බං..... 