EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඔහොම ගිහින් 55 පැනල EPF, ETF හොයනකොට එවා මුකුත් නතිවෙයි එකවුන්ට් එකේ :lol::lol: . ගොඩක් දුරට නුවාඩු ගැන / එන යන වෙලාවල් ගැන සලකිලිමත් නොවන ආයතන සේවකයන්ට යටින් කොරන දෙයක් ඔක :):). නැව් ටොක් දුන්නට ටිකක් හොයලා බලපන් අන්තිමන නැත්තම් උබටමයි විදවන්න වෙන්නේ :baffled:

    :oo::oo: 55ක් වත් අපි ජීවත් වෙයිද බං මේ කන ජරාවල් වල හැටියට......!! මෙතන නම් ඉදලා වැඩක් නෑ බං.... මම බොසාට කියලා තියෙන්නේ වෙන කෙනෙක් හොයා ගන්න කියලා...... බස් එකක වැඩ කරනවා මීට සැපයි බං දවසම වැඩක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවට වඩා..... අපේ බොසාට ඕනා නමට හරි මම එතන ඉන්න එක විතරයි.... වැඩ ටික (එන්නෙත් ටික තමා) ගානට රන් වෙනවා නම් පොරට ඈති..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....:baffled:

    එතකොට.... එකපාරට කෝල් කරලා හයර් යන්න අහලා...... ජ*ගි දාලද ඒ ගනං ගන්නෙ කියලා අහන එක, ඒවා දේව ක්‍රියාද ? :sorry:

    :baffled::dull::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: මම නම් OS එකයි Kaspersky එකයි දෙකම ඔරිජිනල්..... :D :) ;)
    අපෙත් එහෙම තමයි....
    වයිරස් ගාඩ් එකක් සිරා ඕනෙ නෑ... ලයිව් එසෙන්ශල්ස් ද මොකක්ද එක්ක මේකෙ එනවා නේ /
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    10 000ක් ලග ලගම පැමිනේ... රත්නේ සීරුවෙන්...

    A-man-using-a-computer-008.jpg

    රත්නෙ දැන් ඕව පස්සෙ යන්නෑලුනෙ ... පවු අහින්සකය :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව එකෙක් ගන්නව කියන්නෙ ඉතින් රත්නෙගෙ අවසානය තමයි ... කාව හරි එළවන්න ඔයිට වඩා කරන්න පුළුවන් ජරා වැඩක් නෑ තව :baffled:

    :shocked: පිස්සුද බං.... අබාන්ස් එකේ හැමදාම 7 වෙනකම් වැඩ කරලා එපා වෙලා හිටපු නිසයි මම මෙතනට ප්ලග් උනේ.... නැත්නම් මොකෙක්වත් එනවද බං එක්ස්පීරියන්ස් එකක් අළුතෙන් එකතු වෙන්නේ නැති මේ වගේ කම්පැණි වල වැඩට..... බොසා හෙව්වට ලැප්ටොප් වලට ඉතින් කොහොම නිවාඩු දැම්මත්, ලැප් කන්නා තමා එතනට..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලට නම් මොකද තව ටික දවසකින් ගැමුනුව කියයි බස් ගාස්තු වැඩි කරන්න කියල,
    එතකොට ජනතාව කබලෙන් ලිපට...

    :shocked::frown: උඹලට පේන්නේ ගැමුණුවා බස් ගාස්තු වැඩි කරනවා විතරයි නේ.... Spare Parts / Oil / Tyre / Battery ගණන් යන හැටි තමා පේන්නේ නැත්තේ......!! :growl:

    අද එකකට බැටරි දෙකක් දැම්මා 41,370/= ක් ඉවරයි.... හොද වෙලාවට බැටරි කඩේ අදුරන නිසා සල්ලි පස්සේ දෙන පොරොන්දුව පිට බැටරි ගත්තා..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොසා මූට ‍හොද ලන්ච් එක්ක දීලා.. යෝගට් එකක් කව්වෝල පු*ට පයිං ගහලා යවයි :rofl::sorry:

    :rofl: :no: ලොක්කා මට බැන්නට..... මං හොදයි..... :D :yes:


    පිස්සුද බං .... ඌ මාව එලවන්නේ නෑ මලාට....... :D :yes: :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ තවත් බස් එකකට පවර් ස්ටියරින් දායි :D

    :frown::oo: ඔව් බං තව එකක් තියෙනවා පවර් කරන්න ලිස්ට් එකේ.... මේ දවස් වල දෙකකම ලයිසන් ඉන්ෂුවරන්ස් අරවා මේවා සෙට් උනා.... ඉතින් තව මාසෙකින් විතර කුරුණෑගල පැත්තේ රවුමක් දාන්න ඕනා එදා සෙට් කරපු එකටත් එක්කම පවර් බොක්ස් දෙකක් අරන් එන්න..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::rofl:

    ඒ උනාට මම නම් මලාට ඔහොම අහන ඉන්නේ නෑ බන් !! 2004 දවසක් ෆෝන් එක ඔහොම එබිලා එකෙක් පැය 3ක් අහන ඉඳල ....ඒ කලේ කෝල් එකක් 13/- ටැක්ස් නැතුව !! බලහන් ඌ දන්නම එකෙක් !! මෙලෝ රහක් නැති වැඩක්නේ ඌ කරලා තියෙන්නේ !! :baffled:

    :shocked::shocked: මාර ගල් අපතයෙක්නේ බං ඌ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aniwa me gobbaya ambanata niwadu gannawa ban :oo: aru hoyanne nathuwa indeeda ? :baffled: muta owa kiyala wadak naa :no::dull:

    :oo: නෑ බං..... ඌ මාව එලියට දාන්නේ නෑ.... මොකද සතියක් එන්නේ නැතිව හිටියත්, ගියපු දවසට මම ඔක්කොම වැඩ ටික ඉවර කරලා දාන නිසා.......!! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    S2 Brand new oney nam kiyapan 52k wenne pettah wala genana ekek gen ganna puluwan :) habai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak :D yako meke camera eka SE walata wada fatta :yes:

    :oo::oo: මෙන්න මුගේ අඩුයි නේද.....??

    Code:
    https://www.facebook.com/slmobile
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ බැදපු එකානෙ බං.. මට වඩා උඹ දන්නවා ඇති නෙහ්...

    උදේට උයන්න බෑ.. කම්මැලියි අනේ අද... අදට විතරක් අපි කඩෙං කමුකො කිව්වම...
    උදේට කන්න 300,400 +
    (ඔහොම දවස් මාසෙකට 4ක් 5ක් එනවමයි... ආ නැද්ද ? )

    ගෙදර බඩුත් ටිකක් ඉවරවෙලා බබා.. අද අපි දවල්ට එලියට යංද කෑමට ?
    9.gif

    ලන්ච් වලට 700,800,+
    (ඔහොම දවස් මාසෙකට 3ක් 4ක් එනවමයි... ආ නැද්ද ? )

    අනේ අද හවස වහිනවත් එක්කනේ... මට උයන්නත් බෑ වගේ.. ඔයා එනකොට රෑට කන්න මොනා හරි අරං එනවද ?
    ඉතිං දාපංකො ෆයිඩ් රයිස්... එකක් 250 දෙකටම 500

    ඔය කිව්වෙ කෑම ගැන විතරයි... ඇදුම් ගන්න, ශොපින් යන්න,ෆෝන් බිල්,ලයිට්බිල්,වතුර බිල්, වාහනේට පෙට්‍රල්, එයාගෙ මාසෙ වියදම්, එයා ගෙදර යන දවස් වලට ගෙදර උදවියට තෑගි ගන්න... ඒවට වියදම්...

    එතකොට උඹ.. උඹත් හෙලුවැල්ලෙං ඉන්නෙ නෑ නෙහ්... ඩෙනිමයි ටී එකයි ගන්නත් දැං 2500ක් විතර යනවා නෙව...

    ඇයි එතකොට ... පාටි....උපන්දින,වෙඩිං,හෝම් කමින්, කොටහළු මගුල් :rofl:
    ඒවට තෑගි ‍දෙන්න ඕනෙ....
    ගෙදර කොච්චර ඇදුම් තිබ්බත් ගෑනුන්ට ඕනෙ පාටියක් ආපු ගමං ,නෝලිමිට්,කැන්ඩි,ෆැශන් බග්,ග්ලි‍ට්ස් දුවන්න... ආ නැද්ද ?
    ‍මං බලාගෙන ... දවසක් ගෑනියෙක් සෙරෙප්පු දෙකක් ගත්තා.. නිකං පටි ගොඩක්... ගාන 3000+ගානක්.. :shocked:

    උඹම කල්පනා කරලා බලපං.......... සාමාන්‍යයෙං ඔය ඔක්කොම මාසෙකට කරන්න කීයක් විතර යයිද කියලා :baffled:
    මං කිව්වෙ මං එදිනෙදා අහන දකින දේවල් උපකල්පනය කරලා.. උඹලට ඕවා ඉතිං ජීවිත අත්දැකීම් නේ... :sorry:


    :oo: කතා කරලා වැඩක් නෑ..... සහතික ඈත්ත..... :yes: :(
     
    Status
    Not open for further replies.