EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම්ම්ම්ම් ... බොන්න නියම වෙදර් කොන්ඩිසොන් එක බන් :nerd:
    ගේ අයිනට වෙන්න පෝක්,චිකන් බාබකිව් පාරක් දාලා...
    හීනියට සින්දුවක් දාලා...
    9.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් පෝර දන්නේ නැතුව හිටු !! :frown::growl:

    සිරාවට උඹ ඕඩර් කරාද ? නැත්තන් මට අර එළුවාගේ පස්සෙන් ගිය තම්බියට වෙච්ච දේ තමා වෙන්නේ !! :eek:
    :growl:
    ගස් ගෙම්බො, මේ තියෙන්නෙ තොගෙ බැටරි දෙක  :
    snapshot80p.jpg

    snapshot81.jpg

    snapshot82.jpg

    ඔය ලබ්බ එනකන් හිටු! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගේ අයිනට වෙන්න පෝක්,චිකන් බාබකිව් පාරක් දාලා...
    හීනියට සින්දුවක් දාලා...
    9.gif

    උඹ ගෙදර ඉන්න එපෑ BBQ දාන්න.. !! :frown: යකෝ උඹල ඕවා කතා වෙනකොට මගේ සීලේ බිඳෙනවා ... ෆුඩ් සිටිය පැත්තේ ඔලුවක් දාල බලන්න ඕන BBQ එකක් වත් අද තියෙනවද කියල ... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl:
    ගස් ගෙම්බො, මේ තියෙන්නෙ තොගෙ බැටරි දෙක  :

    ඔය ලබ්බ එනකන් හිටු! :frown:

    :sorry::sorry: තරහ අවසර ... නිකමට බන් ඇහුවේ .. *රි චීනා මොනවා කරනවද මන්ද තාම !! :growl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    දාගෙන ඉන්නකොට ගේ ඉස්සරහ බෝම්බයක් ගැහුවත් නොඇසේ :cool::baffled: .

    හැබැයි පැය 3ක් 4ක් දාගෙන ඉද්දි නිකන් මොකක්ද මොකක්ද වගේ. මෙක තමා ටොප් බඩු. දවසම කනේ තිබ්බත් අමාරුවක් නැහැ.පට්ට සවුන්ඩ් .මම වැඩිපුරම යූස් කොරන්නේ මේක. ආතල් එක වැඩි උනාම අරක

    logitech-clearchatpro.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ගෙදර ඉන්න එපෑ BBQ දාන්න.. !! :frown: යකෝ උඹල ඕවා කතා වෙනකොට මගේ සීලේ බිඳෙනවා ... ෆුඩ් සිටිය පැත්තේ ඔලුවක් දාල බලන්න ඕන BBQ එකක් වත් අද තියෙනවද කියල ... :P
    :sorry::( හිටහංකො... නාකි මාමලාට පාටියක් දෙන්න...
    බාබකිව් සෙට් එකක් ගන්න ඕනෙ ආර්පිකෝ එකෙං...
    නිවාඩු හම්බෙනකං මේ ඉන්නෙ... රෙද්ද.. මුං ඉක්මනට අපිව ස්තීර කරන්නෙ නෑ බං...
    වෙන රස්සාවල් නෑ නෙව ඉතිං.. මේකම අදිනවා .. :sorry:

    සලාකා එකේ නං තියෙනවා...
    නැත්තං පුස්සැල්ලා එකේ අනිවා ඇති රෝස් චිකන්...
    නැත්තං මචං එකේ ඇති බාබකිව්.. අද ඉරිදා නෙහ් :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry::sorry: තරහ අවසර ... නිකමට බන් ඇහුවේ .. *රි චීනා මොනවා කරනවද මන්ද තාම !! :growl:
    තොට courier charges ගෙවන්න කුනු කමට free shipping ඕනෙ උනානෙ. දැං ඉතිං කෙල පෙර පෙර හිටු ඕක එනකං :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්‍රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දාගෙන ඉන්නකොට ගේ ඉස්සරහ බෝම්බයක් ගැහුවත් නොඇසේ :cool::baffled: .

    හැබැයි පැය 3ක් 4ක් දාගෙන ඉද්දි නිකන් මොකක්ද මොකක්ද වගේ. මෙක තමා ටොප් බඩු. දවසම කනේ තිබ්බත් අමාරුවක් නැහැ.පට්ට සවුන්ඩ් .මම වැඩිපුරම යූස් කොරන්නේ මේක. ආතල් එක වැඩි උනාම අරක

    logitech-clearchatpro.jpg

    ලොජිටෙක් එකක් නේද ?
    ඕකත් හොදයි... මං නං ආසම ජේ වී සී
    9.gif

    මං ටී වී ප්‍රඩක්ශන් කෝස් එක කරද්දි සර් කාරයා ලග ඕකක් තිබුනා... දවසක් සින්දුවක් ඇහුවා....
    අපේ ලග ඉදං ගායකයා සින්දුව කියනවා වගේ... ඒ තරම්ම ලයිව් ගතියක් තිබුනා
    9.gif

    එදා ඉදං ට්‍රයි කරනවා ඕකක් ගන්න :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට courier charges ගෙවන්න කුනු කමට free shipping ඕනෙ උනානෙ. දැං ඉතිං කෙල පෙර පෙර හිටු ඕක එනකං :P

    :(:( හරි හරි ලොකු අය්යේ !!:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්‍රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ? :eek:
    :rofl: :rofl:
    සින්ගර් මෙගා වෙලා ත්රෙඩ් එක.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිට තාම වයස තියෙනවනේ බං..අංකල්ලා ටිකට චාන්ස් එකක් දුන්නා පොඩ්ඩක් පොරකන්න...:cool::cool:
    ඔන්න මේ වෙලාවෙ රෑ ඉර පාන රේඩියො එකෙත් යනවා.. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්‍රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ? :eek:
    මගෙ ප්‍රින්ට් ස්ක්‍රීන් ටික ගැන කිව්වෙ නෑ තෝ
    5.gif
     
    Status
    Not open for further replies.