EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umben uththarayak ganna thiyana amaruwa. mama lp tp ekak gana ahala msg ekak damma dakke nadda. msg eka awe nathuwa athi.

    machan HP Pavilion G6-2080SE eke price eka mokak da. mehe Dhs 2600 wenawa (with Win 7 basic). Umba HP walata kamathi nathi nisa adu ganak kiapan :)

    :oo::oo: උඹ PM / VM දැම්මා නම් අනිවා මම උත්තර එවනවා බං..... මිස් වෙලා වෙන්න ඈති එහෙනම්...... :(

    ඔය මොඩල් එක නම් මෙහේට එන්නේ නෑ බං..... :no: පොඩ්ඩක් ඔහේ තියෙන එකේ Spec එක බලලා කියපන්..... ඒ Spec වලට තියෙන මෙහේ එකේ ගාන කියන්නම් මම..... :D
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :frown::frown: තොපි මාව ලිදට දාලා HP හොදයි කියලා කිව්වට වැඩක් නෑ...... HP කාරයා හැම ලබ්බක්ම අත ගහනවා කරන්න.... Printers / Servers / Desktops / LCD / Notebooks & etc ...... ඒත් එකක්වත් හරියට කරගන්නේ නෑ..... ඔක්කොම ලෙඩ වාට්ටු....... ඒත් ටොෂිබා කරන එක දේ හරි හරියට කරනවා..... :yes:




    බලහන් බන් මේ මුන් (HP) දාල තියෙනෙ බොරු :baffled:. උබ නම් සිරා ඇත්ත කියන්නේ . :lol::lol::lol:



    toshiba.jpg

    2012 brand performance*

    Brand value $14,185m :lol:


    Brand rating AA-

    Enterprise value $34,161m

    Value / ent. value 41.5%

    * Figures taken on 31st December 2011.​





    hpinvent.jpg



    2012 brand performance*




    Brand value $21,707m

    Brand rating AA+

    Enterprise value $54,454m

    Value / ent. value 39.9%

    * Figures taken on 31st December 2011.​




    LINK - http://brandirectory.com/





    bw_brands_chart_hp_sf_1.jpg




    bw_brands_chart_toshiba_sf_1.jpg





    ලාංකිකයන් වශයෙන් *H.P ලොකෙට කියන්නාවූ බොරුවලට නැගී සිටිමු .බොරු දත්ත ඇතුලත් වෙබ් පිටු බෑන් කරමු :rofl:. යුරාජ් ට සපොර්ට් කරමු...
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශැගී කෙනෙකුත් ඉන්නවා කියල පුතා මේ දැන් උඹගෙ අවතාරෙ දැකල කියනව .
    .මම කිවුවා ඒ ඉන්නෙ තරින්ද අංකල් කියලා
    පුතා කියනවා ගොඩක් කාලෙකින් දැක්කෙ නැතිලු. මට දුම් බටේ කියනවනේ කියල :love:

    :rofl::rofl:සුක්කානම සමග දුම් බටේ !! මරු පොඩ්ඩා..මව දැක්ක ගමන් දුවනවා !! :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    " මම ලිඳේ පනින්නම උපන්නෙමි " තීම් එක ගෙන උගන්නපිය !! :lol:
    තීම් සෝං එක :
    කෙලෙසක කීවත්
    ලිඳ ගැන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරනු කේසේ ?

    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සින්දුව හොයල දීපන්කො කව්රු හරි !! :D

    මා වෙනුවෙන් එක....
    කඳුලක් හෙලන්න...
    කිසි දා නාඬන ....
    ඔබේ ඇසින්....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සින්දුව හොයල දීපන්කො කව්රු හරි !! :D

    මා වෙනුවෙන් එක....
    කඳුලක් හෙලන්න...
    කිසි දා නාඬන ....
    ඔබේ ඇසින්....
    අහලාවත් නෑ නෙ.. :eek:
    කවුද කියන්නෙ ඕක ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහලාවත් නෑ නෙ.. :eek:
    කවුද කියන්නෙ ඕක ?

    එකනේ බන් කියන්නේ ... ඕක කියන්නේ ස්වර්ණලතා කවීශ්වර !! ලොවත් නෑ බන් ගුගල් කරත් !! මට අද උදේ නිකමට මතක් උනේ ඔය සින්දුව !! :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂිට් ... පරණ හොඳ සින්දු එකක් වත් නෑනේ නෙට් එකේ .. " සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදාසනක් වේවා " ඒ සින්දුවත් නෑ .. කොච්චර ලස්සන සින්දුද අෆ්ෆා ඒ දවස් වල උදේ ඉස්කෝලේ යන්න ලැස්ති වෙන කොට ගියේ .. රෙද්ද දැන් යන මගුල් ඇහුවම බඩ යනවා ,,, :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුදුමයි C .T ගේ සින්දු ටිකක් වත් තියෙන එක !! :D

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකනේ බන් කියන්නේ ... ඕක කියන්නේ ස්වර්ණලතා කවීශ්වර !! ලොවත් නෑ බන් ගුගල් කරත් !! මට අද උදේ නිකමට මතක් උනේ ඔය සින්දුව !! :D
    කිඹුල් තඩියාගෙන් අහලා බලපං. සමහර විට ස්වර්නලතා කවීශ්වර මුල් වරට මිනි ගවුමක් දාලා ඔය සින්දුව කියපු එකේ පටිගත කිරීම ඌ ගාව ඇති :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :oo::oo: උඹ PM / VM දැම්මා නම් අනිවා මම උත්තර එවනවා බං..... මිස් වෙලා වෙන්න ඈති එහෙනම්...... :(

    ඔය මොඩල් එක නම් මෙහේට එන්නේ නෑ බං..... :no: පොඩ්ඩක් ඔහේ තියෙන එකේ Spec එක බලලා කියපන්..... ඒ Spec වලට තියෙන මෙහේ එකේ ගාන කියන්නම් මම..... :D

    15 screen, 640 hd, 6gb ram, i7, win 7 home premium, num pad (oya tika thamai mathaka)

    lankawe yaluwek mehen genalla illanawa.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් තඩියාගෙන් අහලා බලපං. සමහර විට ස්වර්නලතා කවීශ්වර මුල් වරට මිනි ගවුමක් දාලා ඔය සින්දුව කියපු එකේ පටිගත කිරීම ඌ ගාව ඇති :P

    :lol::rofl:

    ගොඩක් ලස්සන පරන සින්දු youtube වලට දාලා තියනවා මෙන්න මෙයා: http://www.youtube.com/user/goonewj

    11.gif
     
    Status
    Not open for further replies.