අද මම කියල දෙන්න හදන්නේ අයි ෆෝන් ඇනීමේටඩ් වෝල්පේපර් එකක් දාගන්න හැටි.
මුලින්ම ඔයාලගේ Iphone එක Jailbreak කරලා තියෙන්න ඕන.
OK.. එහෙනම් Cydia ඔපෙන් කරගන්න, Jailbreak කරලා තියන අය.
![]()
ඊට පස්සේ Manage Section එකේ Sources click කරන්න,,
![]()
උඩ දකුණු පැත්තේ කෝනර් එකේ Edit එක ඔබන්න .
එක එබුවඉන් පස්සේ වම පැත්තෙන් Add button එකක් එනවා. එක Click කරන්න.
ඊට පස්සේ එන වින්ඩෝ එකේ මේ ඇඩ්රස් එක ලියන්න. deb.danstaface.net
add source ඔබන්න.
![]()
source එක ඇඩ් වෙලා ස්ප්රින්ග්බෝඩ් එක restart වේවි.
ඊට පස්සේ අයෙත් Cydia එකට යන්න . ගිහින් search section එකේ vwalpaper search කරන්න
එකේ මේ විදියට ඒවි IphoneIOS versions වලට. ඔයාලගේ version එක select කරල install කරගන්න.
![]()
මේක install වෙන්න ටිකක් වෙලා යාවි. install වෙලා ස්ප්රින්ග්බෝඩ් එක restart වේවි.
ඊට පස්සේ ඔයාලගේ Iphone screen එකේ ඒවි vwallpaper icon එක.
එකේ Manage current theme එක යටතේ තමයි homescreen wallpaper එක වෙනස් කර ගන්න පුළුවන්.
![]()
පල්ලෙහාම තිනව lock screen එකේ පින්තුරේ වෙනස් කරන්න. ඔයාල ඔකේ තියනවා video යටතේ download more videos කියල. එකෙන් තව wallpapers බාගන්න පුළුවන්.. ඔකේ ගොඩක් settings තියනවා. ඔයාල try කරලා බලන්න.
එල එල



