ගස් ඔට්ටුනම් එල තමාඅඩෝ ඉස්සර ගස් අල්ලන එක තමා මගේ ෆේවරිට් ක්රීඩාව.
…තව උම්බලට මතකද පිස්සු ලිසීගෙ සීන් එක.
…එලාස්
අනිත් එකනම් මතක නැ

ගස් ඔට්ටුනම් එල තමාඅඩෝ ඉස්සර ගස් අල්ලන එක තමා මගේ ෆේවරිට් ක්රීඩාව.
…තව උම්බලට මතකද පිස්සු ලිසීගෙ සීන් එක.
…එලාස්

හිහිහෙහෙ මේකනම් මතකයි...
එක නෙවෙයි කාවද අල්ලගත්තේ දැන්![]()

. මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක.... 
( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....
දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....

.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....
hahahahaha ayyooo money hihihihiApi ice pice karapu kale mara seen ekka une. "e kale yaluwekge gedara sellam kare uta welawa gata wennai hoda pot ekka hangenai hitagena polkatuwa wisi kara. balinnam eka thappenuth eliyata gihin car ekaka hood eke waduna. u nawaththala ethana bana bana hitiya , eth api eliyata awe na... api hangilane![]()
putcycle walin bus sellam, salli dala cricket (ekekgen rs5i) dinapu team eka hoda biscuit packet ekka aran enawa,
e kale tama kale.dan koheda.
මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා..... මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක....
( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....
දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....
.
.
.
.
උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....
![]()

nanagilath ekka sellam karala un jambu gahen watuna welawata sellam karanna enneth na. mata ehema seen mane une

උබටත් නංගියෙක් පේන්න බෑ නේද... දැන් නංගි දන්නව ඇති අයියගෙ තරම

naa naa dan ayyata a nangila gana hoyanna time ekak naa...ඔව්ලු කොච්චර සුන්දරද අෆ්ෆා..හ්ම්ම්ම්මෙයාටත් මතක් වෙන ඒව.කට්ටියම පොඩි ළමයි වෙලා වගේ.

nanagilath ekka sellam karala un jambu gahen watuna welawata sellam karanna enneth na. mata ehema seen mane une

.. අපි දන්නවද බන් ඒ කාලෙ ඔය සීන්...
දැන් නම් කොහෙ ඉන්නවද කියලා දන්නෙත් නෑ... 

ඔව්ලු කොච්චර සුන්දරද අෆ්ෆා..හ්ම්ම්ම්![]()
මටත් මතක නැ ඉතුරු ටිකkaththath aragena waththata yanakota..
peththek indagena kaju kanawa.....
ithiritika mathaka ne kiyahanko

ඕක අගට නේද තියෙන්නේ "තක දොන් පාරු පදිනවා මැණිකේ පාරු පදිනවා"kaththath aragena waththata yanakota..
peththek indagena kaju kanawa.....
ithiritika mathaka ne kiyahanko
මටත් මතක නැ ඉතුරු ටික![]()
ඕක අගට නේද තියෙන්නේ "තක දොන් පාරු පදිනවා මැණිකේ පාරු පදිනවා"

mathaka naආනා වානා රූනකටුස්සා එලගෙඩි පොල්ගෙඩි සයිමන් අයියගෙ පොල්ගෙඩි මෑද්දෙන් ඩෝං.....
තව එකක් තිබ්බ එදා බදාදා බබෙක් උපන්නා කියල මතක නෑ ඉතුරු ටික
මේ කත් එක්කම මට තව සිංදුවක් මතක් උනා...