අනාතයෙක්.. ගණන ගන්නෙපා අර රෙප් රිපෝට් කරන ත්රෙඩ් එකේ දාන්න..![]()
තැනක්ස්

අනාතයෙක්.. ගණන ගන්නෙපා අර රෙප් රිපෝට් කරන ත්රෙඩ් එකේ දාන්න..
කෙල්ලෙක්ට කතා කරන්න දන්නේ නැති එවුන් ඉන්නවා... ඔහොම තමයි ඉන්ටර්නෙට්
ගණන් ගන්න එපා සත පහකට ඕව..
කෙල්ලෙක් ට පී එම් කරලා රිප්ලයි කරන්නේ නැති වුනාම කුණුහරුප එවන එවුන් හිටන් ඉන්නවා.. මෙලෝ රහක් නෑ... අසහනයෝ

ඔව් පිස්සෝ ඉන්නවා අනාතයෙක්.. ගණන ගන්නෙපා අර රෙප් රිපෝට් කරන ත්රෙඩ් එකේ දාන්න..
කෙල්ලෙක්ට කතා කරන්න දන්නේ නැති එවුන් ඉන්නවා... ඔහොම තමයි ඉන්ටර්නෙට්
ගණන් ගන්න එපා සත පහකට ඕව..
කෙල්ලෙක් ට පී එම් කරලා රිප්ලයි කරන්නේ නැති වුනාම කුණුහරුප එවන එවුන් හිටන් ඉන්නවා.. මෙලෝ රහක් නෑ... අසහනයෝ

අනේ වල් ඌරෝ
කාන්තාවන්ගේ දේවතාව වන මා මෙවැනි පැමිණිලි විභාග කිරීම කරයි
මාගේ පැමිණිලි අංශයට වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න![]()

ඔන්න එහෙනම් කාන්තාවගෙන් දේවතාවෝ අහගන්නවා!
අනේ මෝඩ ඌරු තඩියෝ..ඌරු තඩියගේ පැමිණිලි අංශය තියාගෙන බම්බු ගහගන්නවා
අවා මෙතන අයියට ඌරා කියාගෙන![]()

එකං පෙත්ත , දෙකං පෙත්ත , තුනං පෙත්ත , හතරං පෙත්ත , පාන් පෙත්ත
අනේ වල් ඌරෝ
කාන්තාවන්ගේ දේවතාව වන මා මෙවැනි පැමිණිලි විභාග කිරීම කරයි
මාගේ පැමිණිලි අංශයට වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න![]()
ඔන්න එහෙනම් කාන්තාවගෙන් දේවතාවෝ අහගන්නවා!
අනේ මෝඩ ඌරු තඩියෝ..ඌරු තඩියගේ පැමිණිලි අංශය තියාගෙන බම්බු ගහගන්නවා
අවා මෙතන අයියට ඌරා කියාගෙන![]()
pissek...
kiyak kapalada???
api dennm!!!
![]()

pissek...
kiyak kapalada???
api dennm!!!
![]()

![]()
තැනක්ස්
රෙප් පවර් එකක් නැති එකෙක් නොවැ කපල තියෙන්නේ![]()