Ayeth Punthi Kaaleta...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාසි වගේම අවාසිත් ගොඩක් තියෙනවා :yes: සුන්දර අතීත තියෙනවා වගේම, අර වගේ චාටර් ඒවාත් ගොඩක් වැඩියි..

    අඩු ගානේ සල්ලි වත් අතේ නෑනේ.. ටිපිටිප් තමයි කන්න වෙන්නේ, ඒවත් අඩල අඩල නැහුනම තමයි හම්බෙන්නේ එකත එකයි... ඊට පස්සේ එකෙන් හොට දාන්න ගෙදර එවුන් ඔක්කොම එනවා..

    චාටරේ, කරුමේ :angry: lol ඔය වගේ එපා වෙන සිං නම තියෙනවා ඕනේ තරම්.. දැන්නම් ඒවා මොකුත් නෑ ගෙදරින් කරදර නෑ අරව නෑ මේවා නෑ.., හිතේ හැටියට ජිවත් වෙන්න නිදහස තියෙනවා.. (මටනම් වැඩිය වගකිමුත් අඩුයි.. තාත්තට පින් සිද්දවෙන්න) ඔය නිසා වෙන්න ඇති ඒ කාලේ ලොකු වෙන ඒක හොඳයි කියල හිතෙන්නේ :cool: අර සුන්දර මතකයන් විතරක් තිබ්බ්බනම් හොඳයි.. නමුත් ඉතිං එහෙම බැලුවම මට හිතෙනවා මෙහෙම ඉන්න තියෙන ඒක නම හොඳයි කියලත් :nerd:

    btw වචන හරියට පාවිච්චි කරපං මචන් අපි ඔක්කොම එකම කමියුනිටි එකේ ෆිට් කොල්ලොනේ, මේකේ කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා, පොඩි එවුනුත් බලන සයිට් එකක්නේ..

    දැන දැනම මෙහෙම චාටර් කරන ඒක හරි නෑනේ බං.. මාත් කුණුහරුප මයි කියන්නේ කට ඇරියොත් හුඟක් වෙලාවට යාළුවො එක්ක...

    ඒත් එළකිරි එකේ එහෙම ලියන්නේ නෑ බං.. අපි මේකට ගොඩක් ආදරෙයි. :)
    11.gif
    9.gif
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    වාසි වගේම අවාසිත් ගොඩක් තියෙනවා :yes: සුන්දර අතීත තියෙනවා වගේම, අර වගේ චාටර් ඒවාත් ගොඩක් වැඩියි..

    අඩු ගානේ සල්ලි වත් අතේ නෑනේ.. ටිපිටිප් තමයි කන්න වෙන්නේ, ඒවත් අඩල අඩල නැහුනම තමයි හම්බෙන්නේ එකත එකයි... ඊට පස්සේ එකෙන් හොට දාන්න ගෙදර එවුන් ඔක්කොම එනවා..

    චාටරේ, කරුමේ :angry: lol ඔය වගේ එපා වෙන සිං නම තියෙනවා ඕනේ තරම්.. දැන්නම් ඒවා මොකුත් නෑ ගෙදරින් කරදර නෑ අරව නෑ මේවා නෑ.. ඔය නිසා වෙන්න ඇති ඒ කාලේ ලොකු වෙන ඒක හොඳයි කියල හිතෙන්නේ :cool: අර සුන්දර මතකයන් විතරක් තිබ්බ්බනම් හොඳයි.. නමුත් ඉතිං එහෙම බැලුවම මට හිතෙනවා මෙහෙම ඉන්න තියෙන ඒක නම හොඳයි කියලත් :nerd:

    btw වචන හරියට පාවිච්චි කරපං මචන් අපි ඔක්කොම එකම කමියුනිටි එකේ ෆිට් කොල්ලොනේ, මේකේ කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා, පොඩි එවුනුත් බලන සයිට් එකක්නේ..

    දැන දැනම මෙහෙම චාටර් කරන ඒක හරි නෑනේ බං.. මාත් කුණුහරුප මයි කියන්නේ කට ඇරියොත් හුඟක් වෙලාවට යාළුවො එක්ක...

    ඒත් එළකිරි එකේ එහෙම ලියන්නේ නෑ බං.. අපි මේකට ගොඩක් ආදරෙයි. :)
    අහ එල මචං කුණුහරප කියන එක මගේ පුරුද්ද අයේ මන් නොලිය ඉන්නම්. :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිහිරි අක්කගෙ රෙදි හෝදන එක,කිඹුලයියලාගෙ ගෙවල් පැත්තෙ ගිහිං මකුව දැල් කඩන එක.. බස් වල යන ඇන්ටිලාට ඉදගන්න හිට ගන්න උදව් කරන එක...
    ඔන්න වැඩ.... මූ කියන්නෙ මූ ඉපදිලා ඉන්නෙත් කාන්තා සේවය උදේසා කියලා නෙහ්.. කවදා හරි ඇමති කෙනෙක් උනත් වනිතා කටයුතු එක භාරගනී :rofl:
    ඌ හිතන් ඉන්නේ අනංග‍යෙක් කි‍යලා... ඒත් උගේ වැඩේ ගෑණුන්ගේ වහල් වැඩ කරන එකම‍යි ....:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාසි වගේම අවාසිත් ගොඩක් තියෙනවා :yes: සුන්දර අතීත තියෙනවා වගේම, අර වගේ චාටර් ඒවාත් ගොඩක් වැඩියි..

    අඩු ගානේ සල්ලි වත් අතේ නෑනේ.. ටිපිටිප් තමයි කන්න වෙන්නේ, ඒවත් අඩල අඩල නැහුනම තමයි හම්බෙන්නේ එකත එකයි... ඊට පස්සේ එකෙන් හොට දාන්න ගෙදර එවුන් ඔක්කොම එනවා..

    චාටරේ, කරුමේ :angry: lol ඔය වගේ එපා වෙන සිං නම තියෙනවා ඕනේ තරම්.. දැන්නම් ඒවා මොකුත් නෑ ගෙදරින් කරදර නෑ අරව නෑ මේවා නෑ.., හිතේ හැටියට ජිවත් වෙන්න නිදහස තියෙනවා.. (මටනම් වැඩිය වගකිමුත් අඩුයි.. තාත්තට පින් සිද්දවෙන්න) ඔය නිසා වෙන්න ඇති ඒ කාලේ ලොකු වෙන ඒක හොඳයි කියල හිතෙන්නේ :cool: අර සුන්දර මතකයන් විතරක් තිබ්බ්බනම් හොඳයි.. නමුත් ඉතිං එහෙම බැලුවම මට හිතෙනවා මෙහෙම ඉන්න තියෙන ඒක නම හොඳයි කියලත් :nerd:

    btw වචන හරියට පාවිච්චි කරපං මචන් අපි ඔක්කොම එකම කමියුනිටි එකේ ෆිට් කොල්ලොනේ, මේකේ කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා, පොඩි එවුනුත් බලන සයිට් එකක්නේ..

    දැන දැනම මෙහෙම චාටර් කරන ඒක හරි නෑනේ බං.. මාත් කුණුහරුප මයි කියන්නේ කට ඇරියොත් හුඟක් වෙලාවට යාළුවො එක්ක...

    ඒත් එළකිරි එකේ එහෙම ලියන්නේ නෑ බං.. අපි මේකට ගොඩක් ආදරෙයි. :)
    11.gif
    11.gif
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කස්ටියට මතකද ඉස්සර මේ වගේ බයිසිකල් එකේ අයිස් ක්‍රිම් අරන් එනවා විකුනන්න ,:):(
    lanka_ice_cream_man.jpg

    අම්මා නම් පොඩ්ඩක් වත් කැමති නෑ ඔ‍ය වගේ කෑම කනවට... ඒත් ඉතින් ඔ‍ය නලා සද්දේ ඇහුන ගමන් කලින් ඉතුරුකරගෙන හිටපු සල්ලි ටිකක් හරි අරගෙන පාරට දුවන එකම‍යි කරන්නේ....
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ජල්ලි ජකිරි ජල්ලියා ජයසොමය ගහෙන් වැටිලා ජංගිය ඉරිලා ටක ටික ටුක

    ගයන් ගයන් ගල් ඉබ්බා ගල උද තියල වෙඩි තිබ්බ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    nice thread .it's feeling sooooooooo coool when reading this ......matanam mathaka podi kale igena gaththa kawiyak witharai ..:(

    වත්තට යන්නම් මලක් කඩන්නම්
    අම්මට දෙන්නම් දීල වදින්නම්
    පොත් ටික ගන්නම් පාසෑල් යන්නම්
    අකුරු ලියන්නම් ජයක් ලබන්නම්ම්.... :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P:P:Pතවමත් ආසයි....
    අනිවා.... ගි‍ය සති‍යේ අම්මත් එක්ක ටවුන් ගි‍ය වෙලාවෙත් එකක් කෑවා... අම්මත් බනින්න බැරිකමට නොබැන හිටි‍යා......:lol::lol::lol: