වාසි වගේම අවාසිත් ගොඩක් තියෙනවාසුන්දර අතීත තියෙනවා වගේම, අර වගේ චාටර් ඒවාත් ගොඩක් වැඩියි..
අඩු ගානේ සල්ලි වත් අතේ නෑනේ.. ටිපිටිප් තමයි කන්න වෙන්නේ, ඒවත් අඩල අඩල නැහුනම තමයි හම්බෙන්නේ එකත එකයි... ඊට පස්සේ එකෙන් හොට දාන්න ගෙදර එවුන් ඔක්කොම එනවා..
චාටරේ, කරුමේlol ඔය වගේ එපා වෙන සිං නම තියෙනවා ඕනේ තරම්.. දැන්නම් ඒවා මොකුත් නෑ ගෙදරින් කරදර නෑ අරව නෑ මේවා නෑ.., හිතේ හැටියට ජිවත් වෙන්න නිදහස තියෙනවා.. (මටනම් වැඩිය වගකිමුත් අඩුයි.. තාත්තට පින් සිද්දවෙන්න) ඔය නිසා වෙන්න ඇති ඒ කාලේ ලොකු වෙන ඒක හොඳයි කියල හිතෙන්නේ
අර සුන්දර මතකයන් විතරක් තිබ්බ්බනම් හොඳයි.. නමුත් ඉතිං එහෙම බැලුවම මට හිතෙනවා මෙහෙම ඉන්න තියෙන ඒක නම හොඳයි කියලත්
btw වචන හරියට පාවිච්චි කරපං මචන් අපි ඔක්කොම එකම කමියුනිටි එකේ ෆිට් කොල්ලොනේ, මේකේ කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා, පොඩි එවුනුත් බලන සයිට් එකක්නේ..
දැන දැනම මෙහෙම චාටර් කරන ඒක හරි නෑනේ බං.. මාත් කුණුහරුප මයි කියන්නේ කට ඇරියොත් හුඟක් වෙලාවට යාළුවො එක්ක...
ඒත් එළකිරි එකේ එහෙම ලියන්නේ නෑ බං.. අපි මේකට ගොඩක් ආදරෙයි.![]()
සුන්දර අතීත තියෙනවා වගේම, අර වගේ චාටර් ඒවාත් ගොඩක් වැඩියි..
lol ඔය වගේ එපා වෙන සිං නම තියෙනවා ඕනේ තරම්.. දැන්නම් ඒවා මොකුත් නෑ ගෙදරින් කරදර නෑ අරව නෑ මේවා නෑ.., හිතේ හැටියට ජිවත් වෙන්න නිදහස තියෙනවා.. (මටනම් වැඩිය වගකිමුත් අඩුයි.. තාත්තට පින් සිද්දවෙන්න) ඔය නිසා වෙන්න ඇති ඒ කාලේ ලොකු වෙන ඒක හොඳයි කියල හිතෙන්නේ
අර සුන්දර මතකයන් විතරක් තිබ්බ්බනම් හොඳයි.. නමුත් ඉතිං එහෙම බැලුවම මට හිතෙනවා මෙහෙම ඉන්න තියෙන ඒක නම හොඳයි කියලත් 




