අඩෝ උබට ගොඩක් ස්තූතියි ඒත් බන් ෆොන්ට් එක මගෙ ෆොන්ට් ලිස්ට් එකට ඇඩ් වෙන්නෙ නමේක ඉන්ස්ටොල් කරන්න. Font එක ඉබෙම ඉන්ස්ටොල් වෙයි
http://www.geocities.ws/naturalsinglish/Singlish.zip
ඕකට සමාන Font මෙතනින් ගන්න.
http://www.geocities.ws/naturalsinglish/SinglishFonts.zip

.. උබට පුලුවන් නම් මගෙ email එකට ෆොන්ට් එක එවපන්කො 

මම දන්න තරමින් ඒක singlish කියන සොෆ්ට් එකත් එක්ක එන එකක්ඔය කියන ෆොන්ට් එක උබ හොයාගත්තේ කොහෙන්ද බන්
මම ගාවත් ඕක නෑ නෙ බන්![]()


පරණ එක තියෙන එකෙක් ගාව අනිවා ඇතිමම දන්න තරමින් ඒක singlish කියන සොෆ්ට් එකත් එක්ක එන එකක්
ඒත් ඒක install කරාට ෆොන්ට් එක එන්නෙ නෑ![]()
ගොඩක් ස්තූතියි මචෝපරණ එක තියෙන එකෙක් ගාව අනිවා ඇති
ඉදපන් මගේ CD එකක පරණ ඇප් එක තිබුන



අෆ්ෆට ඒක වෙන්න අති සීන් එකමෙනන ඔය FONT එක
ඕක Singlish සොෆ්ට්වෙයර් එක එක්ක ආවට Win 7 වල ඉන්ස්ටොල් කරාම Font ෆොල්ඩෙර් එකට එන්නෙ නෑ
ඉතින් මම singlish installer එක Universal Extractor එකෙන් extract කරලා Font එක ගත්තා
දෙන් අකුරු පෙනවා නෙ![]()




අෆ්ෆට ඒක වෙන්න අති සීන් එක
දැන් නම් එලට වැඩ මචෝ... උබට කොහොම ස්තූති කරන්නද මන්ද
බයි ද වේ මගෙ බ්‍රදර්ගෙ එලකිරි ප්‍රොෆයිල් එකෙන් රෙප් 6+ උබට දුන්න
මගෙ නම් රෙප් පවර් එක 0යි![]()
