I'm New to Elakiri.com

Lansa502

Member
Sep 24, 2012
56
1
0
Flight
මේක ඉන්ස්ටොල් කරන්න. Font එක ඉබෙම ඉන්ස්ටොල් වෙයි :):):)

http://www.geocities.ws/naturalsinglish/Singlish.zip

ඕකට සමාන Font මෙතනින් ගන්න.:cool:

http://www.geocities.ws/naturalsinglish/SinglishFonts.zip

අඩෝ උබට ගොඩක් ස්තූතියි ඒත් බන් ෆොන්ට් එක මගෙ ෆොන්ට් ලිස්ට් එකට ඇඩ් වෙන්නෙ න :(
word documents උත් කලින් විදිහ මයි :(.. උබට පුලුවන් නම් මගෙ email එකට ෆොන්ට් එක එවපන්කො :D
[email protected]
උබට ගොඩක් පින් මචෝ :yes:
 

Lansa502

Member
Sep 24, 2012
56
1
0
Flight
ඔය කියන ෆොන්ට් එක උබ හොයාගත්තේ කොහෙන්ද බන්
මම ගාවත් ඕක නෑ නෙ බන් :(
මම දන්න තරමින් ඒක singlish කියන සොෆ්ට් එකත් එක්ක එන එකක් :dull:
ඒත් ඒක install කරාට ෆොන්ට් එක එන්නෙ නෑ :(
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න තරමින් ඒක singlish කියන සොෆ්ට් එකත් එක්ක එන එකක් :dull:
    ඒත් ඒක install කරාට ෆොන්ට් එක එන්නෙ නෑ :(
    පරණ එක තියෙන එකෙක් ගාව අනිවා ඇති
    ඉදපන් මගේ CD එකක පරණ ඇප් එක තිබුන
     

    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    පරණ එක තියෙන එකෙක් ගාව අනිවා ඇති
    ඉදපන් මගේ CD එකක පරණ ඇප් එක තිබුන
    ගොඩක් ස්තූතියි මචෝ :D
    වඩේ හරි ගියොත් ඔය උඩ තියෙන email එකට එවන්න පුලුවන් නම් ;)
    උබට කොහොම ස්තූති කරන්නද මන්ද :nerd:
     

    Casio

    Member
    Nov 19, 2011
    29
    6
    0
    ඔන්න ගන්න

    මෙනන ඔය FONT එක

    ඕක Singlish සොෆ්ට්වෙයර් එක එක්ක ආවට Win 7 වල ඉන්ස්ටොල් කරාම Font ෆොල්ඩෙර් එකට එන්නෙ නෑ :nerd::nerd:

    ඉතින් මම singlish installer එක Universal Extractor එකෙන් extract කරලා Font එක ගත්තා :):):):):):)

    දෙන් අකුරු පෙනවා නෙ :):):):):):)
     

    Attachments

    • Font.zip
      58.4 KB · Views: 45
    • Like
    Reactions: sudokuu and Gomida

    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    මෙනන ඔය FONT එක

    ඕක Singlish සොෆ්ට්වෙයර් එක එක්ක ආවට Win 7 වල ඉන්ස්ටොල් කරාම Font ෆොල්ඩෙර් එකට එන්නෙ නෑ :nerd::nerd:

    ඉතින් මම singlish installer එක Universal Extractor එකෙන් extract කරලා Font එක ගත්තා :):):):):):)

    දෙන් අකුරු පෙනවා නෙ :):):):):):)
    අෆ්ෆට ඒක වෙන්න අති සීන් එක :shocked:
    දැන් නම් එලට වැඩ මචෝ... උබට කොහොම ස්තූති කරන්නද මන්ද :nerd:
    බයි ද වේ මගෙ බ්‍රදර්ගෙ එලකිරි ප්‍රොෆයිල් එකෙන් රෙප් 6+ උබට දුන්න :)
    මගෙ නම් රෙප් පවර් එක 0යි :(
     

    Casio

    Member
    Nov 19, 2011
    29
    6
    0
    එල

    අෆ්ෆට ඒක වෙන්න අති සීන් එක :shocked:
    දැන් නම් එලට වැඩ මචෝ... උබට කොහොම ස්තූති කරන්නද මන්ද :nerd:
    බයි ද වේ මගෙ බ්‍රදර්ගෙ එලකිරි ප්‍රොෆයිල් එකෙන් රෙප් 6+ උබට දුන්න :)
    මගෙ නම් රෙප් පවර් එක 0යි :(

    උදවු කරන්න ලැබීම සතුටක් . ස්තුතියි !!!:)
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Sinhala Inet,download Sinhala Inet,singala inet font,sinhala inet font download link,singlish download,
     

    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    sSig_welcome4.gif