Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    nupogodibyvjacheslavkot.jpg

    අම්මෝ මේකත් මතකයි...මරු කාටුන් එක :lol::lol::rofl::rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    nupogodibyvjacheslavkot.jpg


    Well, Just You Wait!
    kohomada me cartoon eka...



    අප්පේ මේක නම් හොදට මතකයි..ඒ දවස් වල ඉතින් මේවා තමයි කාටුන්..පස්සේ කාලෙක මේක දවල්ටත් ටිවී එකේ ගියා...දැන් නම් දකින්නවත් නෑ..:)
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    coyoteroadrunnerwallpap.jpg


    roadrunnerwallpaperbye1.png


    oyalath me cartoon eka balala thiyenawada????man balala nane..mata yaluwek kiuwe me cartoon eka gana..
    :(:(:(:(
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked::shocked::shocked::shocked: Woody Woodpecker mage aasama ekak :P
    walas maamath elaz ;)

    Woody Woodpecker මගෙත් ආසම එකක්. දැනුත් ගියොත් බලනව. සමහර වෙලාවට යනව දැනුත් ඕක. ඔව් වලස් මාමත් එළ තමයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thoththa babalath maruu:lol:
    api raja ibboth maruma maru :cool:
    casperth balala thiyenawa :)

    ඒකනෙ ඒව මරු :D තොත්ත බබා එකේ ඔයාට හරියන්නෙ මොන චරිතය ද? :rofl:

    අපි රජ ඉබ්බොනම් මේ ළඟදිත් ගියා. බලල තිබුණට ඉතින් ආයිත් බලවනෙ අපි :D

    කැස්පර් එකනම් ඒ කාලෙ ගියාට පස්සෙ ගියෙ නෑ ආයිත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    coyoteroadrunnerwallpap.jpg


    roadrunnerwallpaperbye1.png


    oyalath me cartoon eka balala thiyenawada????man balala nane..mata yaluwek kiuwe me cartoon eka gana..
    :(:(:(:(

    ටූ කිවුව වගේ යූටියුබ් එකේ සර්ච් කරන්න තියෙනව ඕක. :D

    youtube eke search karala balanna...hamba wenna ida thiyenawa
    man nam balala thiyenawa...

    Road Runner එක සිංහලෙන් හඬ කවල ගියා මේ ළඟදි සිරසෙ. (වැඩිය හඬ කවන්න ඒකෙ දේවල් නැහැනෙ :D)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මරු නේද? ආයිත් බලන්න හිතෙනව කොච්චර බලල තිබුණත් :D ඒකෙ ගොඩක් ඒව තියෙනව වගේ. බලල නැති කට්ටියටත් බලන්න පුළුවන් ඔයා ඒක දුන්නයින් :D බොහොම ස්තූතියි :D පරණ ම සෙට් එකේ ඉඳල තියෙන්නෙ.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒකනෙ ඒව මරු :D තොත්ත බබා එකේ ඔයාට හරියන්නෙ මොන චරිතය ද? :rofl:

    අපි රජ ඉබ්බොනම් මේ ළඟදිත් ගියා. බලල තිබුණට ඉතින් ආයිත් බලවනෙ අපි :D

    කැස්පර් එකනම් ඒ කාලෙ ගියාට පස්සෙ ගියෙ නෑ ආයිත්

    oyama kiyanna balanna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyama kiyanna balanna

    ඕක ළඟදි ආයිත් ගියානෙ ඒක නිසා කට්ටියට කැප්චර කරන්න පුළුවන් වෙලා :D

    බබීල වැඩිය ‍නැහැනෙ ඒකෙ. පියරු බබී තමයි ඉතින් ඉන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දගය
    එතකොට පංච
    වගේ ඒවත් මාරු සිරසේ

    ඔව් දඟයනම් දැන් ආයිත් යනව. පැංචනම් ළඟදි ගියෙ නෑ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකට අපි කිව්වෙ ගුඩු විදිනවා කියලා.
    ඒ දවස් වල මේක විදින එකා නෝ රෝඩ් නෝ කිරිඇල් කියල කෑ ගහන්න ඕනෙ.
    (නෝ රෝඩ් නෝ ක්ලියර් කියන එකට තමයි අපි ඉස්සර එහෙම කෑ ගහල තියෙන්නෙ.)


    ගුටි පන්දු නම් දෙකට බෙදිල ගහනකොට තමයි ගේම තියෙන්නෙ.
    සමහර දවස් වලට මූනවල් පිටවල් රතු කරන් තමයි ඉස්කෝලෙන් ගෙදර එන්නෙ.
    පට්ටම එක එක ඉසවුවල එක එක නම් තියෙනවා එකම ක්‍රීඩාවට
    අපි කරේ අර කිව්වා සිස්ටම් එකට තමා
    කෙල්ලෝ එහෙමත් ටීම් වල ඉන්න නිසා දරුනුවටම ගේම් ගියේ නා

    ගුටි පන්දු නම් 2002 වගේ නේද ගොඩක් ජනප්‍රිය උනේ
    විලි වලින් පාපන්දු ගහන එඅකුත් තිබ්බනේ ඉස්සර