මගේ එක කඩන් ගියේ නැහැ
ඕක තමා හොයා ගන්න නැද්ද අෆ්ෆා කොහෙන හරි
එහෙනම් හොඳයිනෙ. ඔහෙ සරුංගල් යවන්න බැරිද ?
සිංහල එක ද? සිංහල එකනම් කැප්චර් කරල දාල නෑ කවුරුවත්. ඒ කාලෙ ඔය කැප්චර් කරල සයිට්වල දාන පුරුද්දක් කට්ටියට තිබුණෙ නැහැනෙ. දැන් ඕක ආයිත් ගියොත්නම් දායි.


ඕක තමා හොයා ගන්න නැද්ද අෆ්ෆා කොහෙන හරි
ෆට්ට රසයි..ඒත් දැන් බොන්න නැහැ 
