මට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාන් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ



Last edited:


මට නම් මේක මතක නෑ.... කොහොමත් මම බැලුවේ ජාතික රූපවාහිනියේ, සිරසේ ගිය කාටුන් විතරයි.....මට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාර් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ



මට නම් මේක මතක නෑ.... කොහොමත් මම බැලුවේ ජාතික රූපවාහිනියේ, සිරසේ ගිය කාටුන් විතරයි.....![]()

meka nam patta
sura pappa, tintin ,pissu pusa, dosthra hodha hitha
thwa kochchranam thyenwadha
mekath pattaඔය මොන කාටූන් එකකවත් තිබ්නෙ නෑ මේ වගේ ගතියක්.....
02

![]()
මෙන්න මේ වගේ ගල් දෙකක් උඩ කොට්ටක් තියල එකට යටින් දිග කොට්ටක් දාල පොඩි කොට්ට විසි කරලා.වැටිච්ච තැන ඉදල ගල් තියෙන තැනට කෝට්ටේ දිගට ගැනල ලකුණු එකතු වෙන සෙල්ලම කරපු එකෙක් නැද්ද.කොට්ට විසි කරද්දී කැච් එළ ඇල්ලුවොත් ගහපු එකා අවුට්
මේකට කියන්නේ කල්ලි ගහනවා කියල
ඕක ගහපු එවුන් ඉන්නවද
පස්සේ කාලෙක ගුඩි පන්දු කියලත් අයිටම් එකක් ෆෙමස් වෙලා ආව ඉස්කෝලවල
ප්ලාස්ටික් බෝලෙන් ටෙනිස් බෝලෙන් බෙදිලා ගහගන්න එකක්
ඕක ගහපු එවුන් ඉන්නවද
![]()
මං ආසම මේකට...මෙහෙ නැහැකාලෙකින් බිව්වෙත් නැහැ දිවුල්..


![]()
![]()
මේවත් බොන්න ඕනේමෙහෙ නෙක්ටෝ සහ ක්‍රීම් සෝඩා විතරයි තියෙන්නේ

ඒකා ඇල්ලුවා නං එයාගෙං කීයක් හරි ඉල්ල ගන්න තිබුනා
![]()

ඔව් උදේ 6ට ගියේ
මං ගිය පාර හැදුවේ ඉරටු වලින්
හැබැයි කැඩෙයි කියල තමයි බය එතකොට. මට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාන් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ
මාත් ආස ඕවට තමයි. හැබැයි ඕවල පොඩ්ඩයිනෙ තියෙන්නෙ ඉතින් එකකට් වැඩිය බොන්න හිතෙනව. ඉස්සර හැමදාම ඉස්කෝලෙ ඇරිල එද්දි බොනව![]()
කොහොම හරි දෙකක් ගන්නවා මං 
දැන් මෙහෙ පෝටෙලෝ හොයාගන්නත් නෑ
දැන් තියෙන්නේ fanta එකේ එකනේ..එකේ කිසි රහක් නැහැ කලින් එක වගේ
මාත් බිව්වේ ක්ලාස් ඇරිලා එනකොට හෙමදාම ගන්නවා සීයට කියලාකොහොම හරි දෙකක් ගන්නවා මං

මරුනෙ. දෙකම බොනව ද ඉතින් ටක්ගාල?
ඒ වෙලාවට ඕව බොන්න පුළුවන් ඉතින් ගොඩක් බොනවනම් කොහොමත්
ඕකෙ චොකලට් එකකුත් තියෙනවනෙ. දැන් තියෙන්නේ fanta එකේ එකනේ..එකේ කිසි රහක් නැහැ කලින් එක වගේ
ඒක තමයි මංනම් ඒක හවස යද්දි තමයි බැලුවෙ
![]()
![]()
ඉරටුවලිනුත් හදන්න පුළුවන් තමයි පොඩි ඒව. ඒක ලේසියි නේද?හැබැයි කැඩෙයි කියල තමයි බය එතකොට.
![]()
ඕක නේද? මාත් බැලුව ඒක![]()


ඕක තමා හොයා ගන්න නැද්ද අෆ්ෆා කොහෙන හරි
මරුනෙ. දෙකම බොනව ද ඉතින් ටක්ගාල?
ඒ වෙලාවට ඕව බොන්න පුළුවන් ඉතින් ගොඩක් බොනවනම් කොහොමත්
ඕකෙ චොකලට් එකකුත් තියෙනවනෙ.
ෆට්ට රසයි..ඒත් දැන් බොන්න නැහැ 