ඕක ළඟදි ආයිත් ගියානෙ ඒක නිසා කට්ටියට කැප්චර කරන්න පුළුවන් වෙලා![]()
බබීල වැඩිය නැහැනෙ ඒකෙ. පියරු බබී තමයි ඉතින් ඉන්නෙ![]()
එහෙනම් එයා කියලා හිතා ගන්නකො
ඕක ළඟදි ආයිත් ගියානෙ ඒක නිසා කට්ටියට කැප්චර කරන්න පුළුවන් වෙලා![]()
බබීල වැඩිය නැහැනෙ ඒකෙ. පියරු බබී තමයි ඉතින් ඉන්නෙ![]()
එහෙනම් එයා කියලා හිතා ගන්නකො
ඒක හොඳයි. එතකොට ළමා ලෝකය කියන ලොකේෂන් එක පස්සෙ බබාලන්තය වෙයි ද දන්නෙ නෑ නේද?![]()





ඔව් බන් ඒ දවස් වල පට්ටම ලාබයි ඕව
මතකද මේ වෝල්ස් අයිස් ක්‍රිම් අපුම කාලේ හැමදාම මෙහෙම එවුන් පාරේ යනවා
ඒ දවස් වල පට්ට විදියට නැගල ගියා නෙ ඕව

හැබැයි ඔය මොන අයිස් ක්‍රිම් ආවත් කුරෙ අංකල්ගෙ අයිස් මරු සැකරින් විතරක් උනත්
අංකල් උනාට සියා කෙනෙක් එත් අපි කිව්වෙ කුරෙ අයියා කියලා


පියරු බබී
බබාලන්තයේ සිට
![]()

ඔය ඉන්නෙ ලස්සනටමායා බන්දන නම් පට්ට.පලවෙනි සීසන් එක තමා ලස්සනම එක.මට දැන් මතක් උනේ..ඉස්සර ඉරිදා හරියටම 5 හරි 4 හරි මායාබන්දන බලන්න එනවා මොන ලෝකේ හිටියත්..කවදාවත් මිස් කරගත්තේ නැහැ..ඒක නම් ෆට්ට ආතල් කතාව..සීසන් දෙකක් තිබ්බනේ
http://en.wikipedia.org/wiki/Spellbinder_(TV_series)
ඔව් ඕක මරු. ඕක කීපසැරයක් ගියා. ඉස්සර මාර ලස්සන ඔය වගේ ඒව ගියා ගොඩක්. සුරංගනා කතා, පිස්සු පූස, දොස්තර හොඳහිත, ගලිවර්, රොබින්සන් අන්දරය, Famous Five, Ocean Girl, හා හා හරි හාවා
වගේ ගොඩක් ඒව.
ah meka dan dakkke
mata matakai yantama wage ini mini maka maka kiyala ekak tibuna eka witarai
athuru mithuru kiyla ekak


echchradha akke mathaka
මේකත් එල![]()
ඉස්සර මේකත් මම අනිවා බලනවා
BRUM BRUM

ඕකට අපේ පැත්තේ කියන්නේ ගුඩු විදිනවා කියලා![]()
මෙන්න මේ වගේ ගල් දෙකක් උඩ කොට්ටක් තියල එකට යටින් දිග කොට්ටක් දාල පොඩි කොට්ට විසි කරලා.වැටිච්ච තැන ඉදල ගල් තියෙන තැනට කෝට්ටේ දිගට ගැනල ලකුණු එකතු වෙන සෙල්ලම කරපු එකෙක් නැද්ද.කොට්ට විසි කරද්දී කැච් එළ ඇල්ලුවොත් ගහපු එකා අවුට්
මේකට කියන්නේ කල්ලි ගහනවා කියල
ඕක ගහපු එවුන් ඉන්නවද
පස්සේ කාලෙක ගුඩි පන්දු කියලත් අයිටම් එකක් ෆෙමස් වෙලා ආව ඉස්කෝලවල
ප්ලාස්ටික් බෝලෙන් ටෙනිස් බෝලෙන් බෙදිලා ගහගන්න එකක්
ඕක ගහපු එවුන් ඉන්නවද

හ්ම් මාත් බෑලුවාමට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාන් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ
පොරට කියන්න පුලුවන් නේද කවුරු හරි හිතනදේ
හරි එකද මන්ද මම කිව්වේ
ඉස්සර හැංගි මුත්තා හැංගියෝ නොපෙන තැනක හැංගියො කරන්න ඟිල්ලා සමහර දවස් වලට සෙල්ලම් කර කර ඉන්න අතරෙ මතක් වෙනවා අම්මලා නැදැ ගෙවල් වල යන්න ලැස්ති වෙන්න කිව්ව එවාඉතිං සෙල්ලම් කරන අනිත් අයට් හොරා මම යනවා
![]()
සම්හර දව්සට මම හොයන්න ඉන්න වෙලාවට අරුං හැගිලා ඒත් හොයන්න මම නැපැය ගානකට පස්සෙ උන්ටම් එපා වෙලා හැංගුන තැං වලින් එලියට එනවලු
![]()




මේකත් පට්ට![]()
තව ඕවත් මතක ඇතිනෙ කට්ටියට![]()

එදත් අදත් කවදත් මම ආසම කාටුන් එක තමා ටින්ටින්

මේක නම් එළකිරි මාත් බැලුවා. තව ඉඟුරු පාං මල්ලි කියලා කාටුන් එකකුත් තිබුනා.පිස්සු පූසා, දොස්තර හොඳ හිත,කවු ද බෝයි ,ඇපල් ආදිපාද වගේ කාටුන් ලොට් එකක් තිබුනා.එළකිරි තමයි ඒ දවස් ව්ල නම් .තාමත් පමණක් ඒවා බලනවා


මේකේ කොටස් කිහිපයක් youtube එකේ තියනවා.....පියරු බබී
බබාලන්තයේ සිට
![]()


