එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරියේ ඉන්න වෙදගත්ම කෙනා කව්ද? ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්‍රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව
    කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?

    එතකොට තමන්ගේ ජාතියට ආදරේ , අසාධාරණයට විරුද්දව කතා කරන උන් අවැදගත්තු? පිළිම වගේ වෙන දේ බලාගෙන ඉන්න උන් තමයි වැදගත්?
     
    • Like
    Reactions: pizzu puza

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැනියෝ කුකුල්ලු උපාසකයෝ පොන්නයෝ තමයි ගොඩක් වෙලාවට වැදගත්තු වෙන්නේ
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Malinga ~ පොර අනුන්ට උදව් කරනව මිසක් වෙන වැඩක් නම් මම දැකල නෑ..
    වැඩි වැදගත් කමක් නැති උනාට තව හොඳ අය ගොඩක් ඉන්නව හැබැයි!:lol:

    aniwa. mamath hithanawa Malinga aiya kiyala
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්‍රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව
    කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්‍රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව
    කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?
    dan e tho kiyala anith ungen kiyagannada ona? thawath ekama eka ahanne me dila thiyana uttara madida?