Ayeth Punthi Kaaleta...

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඒකනෙ. දැන් හැම ISP ම අවුල් ලංකාවෙ

    ඔවු බ්‍රෝ මටත් එපා වෙලා ඉන්නේ... මන් දැන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා හෙන වෙලාවක ඉදන්... දන්නෙම නැතුව කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා එපා වෙනවා අප්පා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    අපේ ඉස්කෝලේ මිස් කෙනෙක් කිව්වා මේක ලම‍යින්ට නරක ආදර්ශ‍යක් දෙන කාටුන් එකක් කි‍යලා.... ඒත් මට නම් එහෙම හිතෙන්නේ නෑ.... මම ගොඩක් ආසාවෙන් බලපු කාටුන් එකක් තම‍යි මේක...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RzddS.png

    :shocked::shocked::cool::cool::cool::baffled:
    අනේ මන්දා බං...ඉරිසියා කාරයෝ හැම තැනම
    :lol::lol::lol::lol:
    අවුලක් නෑ Rep power නැති එකෙක්
    pala ati rukata pala neti rukakin gal gasala neh.. :D :rofl:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා ...ගල උඩ තියලා වෙඩි තිබ්බා ....ටකා ටිකා ‍ටුකා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔවු බ්‍රෝ මටත් එපා වෙලා ඉන්නේ... මන් දැන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා හෙන වෙලාවක ඉදන්... දන්නෙම නැතුව කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා එපා වෙනවා අප්පා

    ඔහොම තමයි ඉතින් ඔය 3G ඒවනම් ‍කොහොමත්. ඒ අතින් වයර්ඩ් කනෙක්ෂන් හොඳයි ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුරුම් බුරුම් බෲම්
    බුරුම් බුරුම් බෲම්
    සමඟිය සහයෝගය හොඳ හිත මනුෂ්‍යයකම
    යකඩින් හැදුන බෲම්ට දෙයියොද දුන්නේ
    කැපිල්ල කටු ගැහිල්ල පන්දම රැවැට්ටිල්ල
    නුවණින් පිරි අපිටත් දෙයියො ද දුන්නේ
    උඩට යන්නකෝ කෝ බිම දමන්නෙ නෑ බෲම්
    අනුන්ගේ දුකේ දී පැනල යන්නෙ නෑ බෲම්

    ඇඟිල්ලෙ තරම ‍නොදැන ඉදිමෙන්නට හදන අයට
    අනුන්ගෙ ඇදේ හොයා අනුන් වලට දාන අයට
    අවංක මූණ දාපු බොරුවෙන් පිරි ජීවිතේට
    දුම්මල අරන් ඇවිත් ඒ අනවිණ දුරු කරන්ට
    උඩට යන්නකෝ කෝ බිම දමන්නෙ නෑ බෲම්
    අනුන්ගේ දුකේ දී පැනල යන්නෙ නෑ බෲම්

    සමඟිය සහයෝගය හොඳ හිත මනුෂ්‍යය කම
    යකඩින් හැදුන බෲම්ට දෙයියොද දුන්නේ
    කැපිල්ල කටු ගැහිල්ල පන්දම රැවැට්ටිල්ල
    නුවණින් පිරි අපිටත් දෙයියො ද දුන්නේ

    බුරුම් බුරුම් බෲම්
    බුරුම් බුරුම් බෲම්
    බුරුම් බුරුම් බෲම්
    බුරුම් බුරුම් බෲම්
    බුරුම් බුරුම් බෲම්
    බුරුම් බුරුම් බෲම්​


    (ගායක පිරිසේ හා රචකයාගේ, සංගීතය සැපයූ අයගේ නම් නොදනී)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නොදකින් කාලකන්නිය මොන්ටිසෝරි යන කාලෙත් තොගේ වනචරකම :lol:
    :growl:

    BCS එකේ වෙලාවට කෙල්ලෝ ටිකක් එහායින් ඉන්නේ :lol:
    :growl::growl::growl:

    මේකත් එල නී දවස් වල
    වයිපර් කියලත් එකක් ගියා
    ඒකත් බැලුව..:cool:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔන්න පියරු බබී වටලප්පම් හැදුවා..ආයෙත් අතත් පුච්ච ගත්තා:lol::(
    මෙන්න මගේ වටලප්පම්
    xeZk4.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න පියරු බබී වටලප්පම් හැදුවා..ආයෙත් අතත් පුච්ච ගත්තා:lol::(
    මෙන්න මගේ වටලප්පම්
    xeZk4.jpg

    මේවා කන්න පුලුවන් තත්ව‍යක තිබුනද?:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ෆට්ට රසයි..හෙටත් හදන්න ඕනේ ටිකක් ටෙස්ට් කරන්න හැදුවේ ;)
    එහෙනම් අවුලක් නෑ... මම අඳුරන අක්කා කෙනෙක් එක පාරක් ඔහොම ටෙස්ට් කරන්න කි‍යලා හදපු දිවුල් බීම එකක් මට බොන්න කි‍යලා දුන්නා.. ඒක කොච්චර රසද කි‍යනවනම් ඊට පස්සේ මම මාස ගාණක් ‍යනකම් එ‍යාලගේ ගෙදර පැත්තට වත් ගි‍යේ නෑ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ක්ලාස් ගියාම තමා මං ගන්නේ
    එහෙමද ඕක පට්ට රසයි දැනුත් හිටපු ගමන් සෙට් වෙනකොට කනවා
    7.gif

    ඒ මොකටද?
    වෙන මොකටද කන්නනේ
    අවන් එකේ හදන්න පුළුවන් කියන්නෙ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් අවුලක් නෑ... මම අඳුරන අක්කා කෙනෙක් එක පාරක් ඔහොම ටෙස්ට් කරන්න කි‍යලා හදපු දිවුල් බීම එකක් මට බොන්න කි‍යලා දුන්නා.. ඒක කොච්චර රසද කි‍යනවනම් ඊට පස්සේ මම මාස ගාණක් ‍යනකම් එ‍යාලගේ ගෙදර පැත්තට වත් ගි‍යේ නෑ....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: