ඒකනෙ. දැන් හැම ISP ම අවුල් ලංකාවෙ
ඔවු බ්රෝ මටත් එපා වෙලා ඉන්නේ... මන් දැන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා හෙන වෙලාවක ඉදන්... දන්නෙම නැතුව කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා එපා වෙනවා අප්පා
ඒකනෙ. දැන් හැම ISP ම අවුල් ලංකාවෙ
pala ati rukata pala neti rukakin gal gasala neh..![]()
අනේ මන්දා බං...ඉරිසියා කාරයෝ හැම තැනම
අවුලක් නෑ Rep power නැති එකෙක්

ඔවු බ්රෝ මටත් එපා වෙලා ඉන්නේ... මන් දැන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා හෙන වෙලාවක ඉදන්... දන්නෙම නැතුව කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා එපා වෙනවා අප්පා
නොදකින් කාලකන්නිය මොන්ටිසෝරි යන කාලෙත් තොගේ වනචරකම![]()

BCS එකේ වෙලාවට කෙල්ලෝ ටිකක් එහායින් ඉන්නේ![]()



ඒකත් බැලුව..මේකත් එල නී දවස් වල
වයිපර් කියලත් එකක් ගියා

මේවා කන්න පුලුවන් තත්වයක තිබුනද?ඔන්න පියරු බබී වටලප්පම් හැදුවා..ආයෙත් අතත් පුච්ච ගත්තා
මෙන්න මගේ වටලප්පම්
![]()



අපේ තාත්ත ඉස්සර ගේනවා කෑම සේරම කෑවොත් තිපි ටිප් එකක්මේවා මතකද?
![]()

අපිත් මේ වටලප්පන් හදන්න කියල තමයි කතා උනේඔන්න පියරු බබී වටලප්පම් හැදුවා..ආයෙත් අතත් පුච්ච ගත්තා
මෙන්න මගේ වටලප්පම්
මේවා කන්න පුලුවන් තත්වයක තිබුනද?![]()
අපේ තාත්ත ඉස්සර ගේනවා කෑම සේරම කෑවොත් තිපි ටිප් එකක්![]()
එහෙනම් අවුලක් නෑ... මම අඳුරන අක්කා කෙනෙක් එක පාරක් ඔහොම ටෙස්ට් කරන්න කියලා හදපු දිවුල් බීම එකක් මට බොන්න කියලා දුන්නා.. ඒක කොච්චර රසද කියනවනම් ඊට පස්සේ මම මාස ගාණක් යනකම් එයාලගේ ගෙදර පැත්තට වත් ගියේ නෑ....ඔව් ෆට්ට රසයි..හෙටත් හදන්න ඕනේ ටිකක් ටෙස්ට් කරන්න හැදුවේ
එහෙමද ඕක පට්ට රසයි දැනුත් හිටපු ගමන් සෙට් වෙනකොට කනවාක්ලාස් ගියාම තමා මං ගන්නේ
වෙන මොකටද කන්නනේඒ මොකටද?
එහෙනම් අවුලක් නෑ... මම අඳුරන අක්කා කෙනෙක් එක පාරක් ඔහොම ටෙස්ට් කරන්න කියලා හදපු දිවුල් බීම එකක් මට බොන්න කියලා දුන්නා.. ඒක කොච්චර රසද කියනවනම් ඊට පස්සේ මම මාස ගාණක් යනකම් එයාලගේ ගෙදර පැත්තට වත් ගියේ නෑ....























