Ayeth Punthi Kaaleta...

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේකත් මතකයි..අනිත් එක මං කියපු එකක් මට මතක නැහැ...:(
එතකොට මොන එළකිරිද මට 13යි:lol::lol::lol::lol::lol:
හ්ම් ඒත් ඉතින් ඔයා join වුනේ 2007නේ:)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේවා මතකද? :lol:
    X-185.jpg

    :rofl::rofl: මං කැමතිම කෑමක්. හැබැයි දැන් එන පැකට්වල කන්න දෙයක් නෑ :lol::lol:

    ඔන්න පියරු බබී වටලප්පම් හැදුවා..ආයෙත් අතත් පුච්ච ගත්තා:lol::(
    මෙන්න මගේ වටලප්පම්
    xeZk4.jpg

    ශා මරුනෙ. මාත් කැමති ම කෑමක් තමයි වටලප්පන් :D ඔය තියෙන්නෙ හොඳට.

    හැමදාම අත පුච්ච ගන්නවනෙ. අයිය කිවුව විදියට ද අදත් කළේ? දැන් අඩුයි ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
    මොකක්ද ඒ සින්දුව :oo:

    මටත් මතකයි ඔහොම එකක් කියනවනම්. හැබැයි සම්පූර්ණ මතක නෑ මටත්. ඕකෙ ද මන්ද අර බේබි කොණ්ඩේ වගේ කෑල්ලක් තියෙන්නෙ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
    මොකක්ද ඒ සින්දුව :oo:
    අපි කරන්නේ මේක
    facebook-300x281.jpg

    නැත්නම් දකුණු අතේ දබර ඇගිල්ල
    වම අතේ දබර ඇගිල්ලෙන් පන්සලක් පිහියකින් උල් කරනවා වගේ කරලා පෙන්නනවා
    ඒවගේ පින්තුරයක් නම් නෑ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
    මොකක්ද ඒ සින්දුව :oo:
    එහෙම සින්දුවක් නම් මතක‍යේ අහලක වත් නෑ.....:baffled::baffled::baffled:
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    :rofl::rofl: මං කැමතිම කෑමක්. හැබැයි දැන් එන පැකට්වල කන්න දෙයක් නෑ :lol::lol:

    ආ මා ලිංග :P උබේ නමේ තේරුම කියන්න ගිහින් තමයි මාව එකපාරක් බෑන් උනේ. :rofl:
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    අපි කරන්නේ මේක
    facebook-300x281.jpg

    නැත්නම් දකුණු අතේ දබර ඇගිල්ල
    වම අතේ දබර ඇගිල්ලෙන් පන්සලක් පිහියකින් උල් කරනවා වගේ කරලා පෙන්නනවා
    ඒවගේ පින්තුරයක් නම් නෑ

    apinam dakunu athey nathnam wam athey mada angilla udata hitinna dik karala pennanawa :P
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    එකට අපි වෙන නමක් කියනවා
    පස්සේ කියන්නම් මම එක උබට

    ai dan kiyanna bayada too_little nangi ubagana waradi widiyata hithai kiyala :P :rofl:

    eka nemei thawa sexy feet wala photos hamba une nadda ban? hamba unanam post karapanko ara "rubber slipper fashions" thread ekata
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මටත් මතකයි ඔහොම එකක් කියනවනම්. හැබැයි සම්පූර්ණ මතක නෑ මටත්. ඕකෙ ද මන්ද අර බේබි කොණ්ඩේ වගේ කෑල්ලක් තියෙන්නෙ :rofl:

    ඔව් ඔව් එහෙම එකක් තිබ්බා
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :rofl::rofl: මං කැමතිම කෑමක්. හැබැයි දැන් එන පැකට්වල කන්න දෙයක් නෑ :lol::lol:

    ශා මරුනෙ. මාත් කැමති ම කෑමක් තමයි වටලප්පන් :D ඔය තියෙන්නෙ හොඳට.

    හැමදාම අත පුච්ච ගන්නවනෙ. අයිය කිවුව විදියට ද අදත් කළේ? දැන් අඩුයි ද?

    රසට තියෙනවා මෙහෙ මල්ලිගෙන් බේරෙන්න බැහැ රසයි කියලා කන්න පොරේ:lol:
    ඔව් අයියා කිව්වා වගේ කළා හැබැයි පාර තියෙනවා ඔලිව් ඔයිල් ගාන්න ඕනේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාත් එක්කවත් විහිළුවටවත් තරහ වෙලා නැද්ද:baffled:
    අපො‍යි... ඕනේ තරම් තරහ වෙලා ති‍යනවා.... විහිලුවට වගේම ඇත්තටමත්....:dull::dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ai dan kiyanna bayada too_little nangi ubagana waradi widiyata hithai kiyala :P :rofl:eka nemei thawa sexy feet wala photos hamba une nadda ban? hamba unanam post karapanko ara "rubber slipper fashions" thread ekata

    අර කොටුවේ යෝක් විදියේ පොදු වැසිකිලිය හරියේ
    උබේ ජාතියේ උන් ඉන්නවලු
    අන්න උන්ගෙන් sexy feet වල පින්තුර ඉල්ලා ගනින් උබට දෙවි
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අර කොටුවේ යෝක් විදියේ පොදු වැසිකිලිය හරියේ
    උබේ ජාතියේ උන් ඉන්නවලු
    අන්න උන්ගෙන් sexy feet වල පින්තුර ඉල්ලා ගනින් උබට දෙවි

    අනේ ඕන දෙයක් මගේ Thread එකේ ඕවා එපා හරිය:frown::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් එහෙම එකක් තිබ්බා

    ඒක තමයි. මටත් මතකයි ඒ කාලෙ ගොඩක් අය කියනව. මගෙ කසින්ලත් සෙල්ලම් කරද්දි තරහ වුණහම ඔහොම කියනව :lol::lol: