හ්ම් ඒත් ඉතින් ඔයා join වුනේ 2007නේමේකත් මතකයි..අනිත් එක මං කියපු එකක් මට මතක නැහැ...
එතකොට මොන එළකිරිද මට 13යි

හ්ම් ඒත් ඉතින් ඔයා join වුනේ 2007නේමේකත් මතකයි..අනිත් එක මං කියපු එකක් මට මතක නැහැ...
එතකොට මොන එළකිරිද මට 13යි

මේවා මතකද?
![]()

මං කැමතිම කෑමක්. හැබැයි දැන් එන පැකට්වල කන්න දෙයක් නෑ 
ඔන්න පියරු බබී වටලප්පම් හැදුවා..ආයෙත් අතත් පුච්ච ගත්තා
මෙන්න මගේ වටලප්පම්
![]()
ඔය තියෙන්නෙ හොඳට. කාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
මොකක්ද ඒ සින්දුව

අපි කරන්නේ මේකකාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
මොකක්ද ඒ සින්දුව
එහෙම සින්දුවක් නම් මතකයේ අහලක වත් නෑ.....කාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
මොකක්ද ඒ සින්දුව



මං කැමතිම කෑමක්. හැබැයි දැන් එන පැකට්වල කන්න දෙයක් නෑ
![]()
උබේ නමේ තේරුම කියන්න ගිහින් තමයි මාව එකපාරක් බෑන් උනේ. 
අපි කරන්නේ මේක
![]()
නැත්නම් දකුණු අතේ දබර ඇගිල්ල
වම අතේ දබර ඇගිල්ලෙන් පන්සලක් පිහියකින් උල් කරනවා වගේ කරලා පෙන්නනවා
ඒවගේ පින්තුරයක් නම් නෑ

එකට අපි වෙන නමක් කියනවාapinam dakunu athey nathnam wam athey mada angilla udata hitinna dik karala pennanawa![]()
එකට අපි වෙන නමක් කියනවා
පස්සේ කියන්නම් මම එක උබට

හ්ම් ඒත් ඉතින් ඔයා join වුනේ 2007නේ![]()

මටත් මතකයි ඔහොම එකක් කියනවනම්. හැබැයි සම්පූර්ණ මතක නෑ මටත්. ඕකෙ ද මන්ද අර බේබි කොණ්ඩේ වගේ කෑල්ලක් තියෙන්නෙ![]()
එහෙම සින්දුවක් නම් මතකයේ අහලක වත් නෑ.....![]()
apitath 2012 reg wela 2007 wage joined date eka daganna puluwanda danne na![]()





මං කැමතිම කෑමක්. හැබැයි දැන් එන පැකට්වල කන්න දෙයක් නෑ
![]()
ශා මරුනෙ. මාත් කැමති ම කෑමක් තමයි වටලප්පන්ඔය තියෙන්නෙ හොඳට.
හැමදාම අත පුච්ච ගන්නවනෙ. අයිය කිවුව විදියට ද අදත් කළේ? දැන් අඩුයි ද?

අපොයි... ඕනේ තරම් තරහ වෙලා තියනවා.... විහිලුවට වගේම ඇත්තටමත්....කාත් එක්කවත් විහිළුවටවත් තරහ වෙලා නැද්ද



ai dan kiyanna bayada too_little nangi ubagana waradi widiyata hithai kiyala![]()
eka nemei thawa sexy feet wala photos hamba une nadda ban? hamba unanam post karapanko ara "rubber slipper fashions" thread ekata
අර කොටුවේ යෝක් විදියේ පොදු වැසිකිලිය හරියේ
උබේ ජාතියේ උන් ඉන්නවලු
අන්න උන්ගෙන් sexy feet වල පින්තුර ඉල්ලා ගනින් උබට දෙවි

ඔව් ඔව් එහෙම එකක් තිබ්බා

