මට කොත්තුත් ඕනේ...මට ලයිමුත් ඕනේ...සම්බෝල ටිකක් උඩින් දාල චීස් ටිකක් වැඩියෙන් දාල...ටකා...ටිකා...ටුකා......![]()





මට කොත්තුත් ඕනේ...මට ලයිමුත් ඕනේ...සම්බෝල ටිකක් උඩින් දාල චීස් ටිකක් වැඩියෙන් දාල...ටකා...ටිකා...ටුකා......![]()





අනිව කොච්චර වයසට ගියත් ඕන කෙනෙක් තුළ පොඩි ළමයෙක් ඉන්නව. එයාව නැතිකරගන්න හොඳ නෑ![]()





ඉතින් කිතුල් නාකි පතුල් සීයා කාපු වරකා මදුල්
මේකත් කියපු එකක්
දැන්නම් කියන්නෙ නෑ නේද? 
අනිව කොච්චර වයසට ගියත් ඕන කෙනෙක් තුළ පොඩි ළමයෙක් ඉන්නව. එයාව නැතිකරගන්න හොඳ නෑ![]()




ඒ කාලේ ගැන හිතනකොට හිතට දැන් නම් පුංචි දුකකුත් දැනෙනවා, අපි ඒ කාලේ ගත කරේ කොච්චර සැහැල්ලුවෙන්ද......මහා ලොකු බලාපොරොත්තු නෑ, කිසිම බරක් පතලක් නෑ.....දෙන දෙයක් කාල මුළු දවස තිස්සෙම සෙල්ලම් කරලා වෙලාව ඉතුරු උනොත වදෙන් බේරෙන්න පොතක් පොඩ්ඩක් බලල....කොච්චර සැහැල්ලු ජීවිතයක්ද.....ආයිත් ඒ කාලෙට යන්න ලැබුණානම් කියල හිතෙනවා.....
ඉන් ෆින් ඉෆි ෆින් අවුට්....
ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා ගල උඩ තියලා වෙඩි තිබ්බා....ඩොන්




ඔව් ඕව කියනවනෙ ගොඩක් වෙලාවට ඉස්සරදැන්නම් කියන්නෙ නෑ නේද?
![]()
ඕකා ඉඳලා හිටලා වැදගත් දේවලුත් දානවා....
බිව්වම ඉතින් ගොඩක් එවුන් අවුල්නේ....![]()

අර කොටුවේ යෝක් විදියේ පොදු වැසිකිලිය හරියේ
උබේ ජාතියේ උන් ඉන්නවලු
අන්න උන්ගෙන් sexy feet වල පින්තුර ඉල්ලා ගනින් උබට දෙවි



ඌ මව උපුටලා තිබ්බ නිසා මම උපුටල කතා කලේ
නැත්නම් ඉතින් බයේ මාරු උනා කියල හිතනවනේ
උ ගැන පාලකයන්ට දන්වමු

hehe dannawanam GTRZ ta danwapan. anith pol buruwanta danwanna epa. uu mage posts kiyawala balala threenayak gani. godak welawata ban karana ekak na. mokada meke anith un me thread eka kellekge thread ekak hinda baba hukun wenna dagaluwata anith thread wala posts dana hati uu dannawa. ewata wada mage posts hodai.![]()









ආතල් එකට කියනවා අයියාට එහෙම

මරු. අයිය එතකොට මොකෝ දන්නෙ නෑ කියන්නෙ උඩුන් ගිහින් පුඩිං වෙන්න දෙන්නේ

