හැංගිමුත්තන් කරපු කාලේ මතකද? අල්ලපු සෙල්ලම් කරපු කාලේ එහෙම...
අයෙත් පුංචි කාලෙට යන්න ගොඩක් අය ආසයි..ඒ වගේම මාත් ගොඩක් ආසයි...
ඉතින් ඒ කාලේ මතක් කරන්න දාන්න හිතුන මෙහෙම thread එකක්.
මෙහෙම පටන් ගමු..
මතක ඇතිනේ අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට.. කෙනෙක්ව තෝරන්න එහෙම එපැයි...විශේෂෙන් ice pice, අල්ලන සෙල්ලම් එහෙම... ඉතින් එහෙම කෙනෙක්ව තෝරන්න අපි පොඩි කලේ ගණන් කරන්න පුරුදු වෙලා හිටිය සින්දු වලින් ...
උදා:
දහය, විස්ස, තිහ, හතළිය, පනහ, හැට, හැත්තෑව, අසුව, අනුව, සීය
ටක්..ටික්..ටුක්..
මේ වගේ..මතක ඇතිනේ...
මටනම් හරියටම මතක නැ ගොඩක් ඒවා.. ඒ නිසා තමයි මේ thread එක දාන්නේ...කාටද ඒවා මතක...මතක අය දාන්න බලන්න පොඩි කාලේ හදපු සින්දු...
මම එහෙනම් ඔන්න පටන් ගත්තා
අතුරු මිතුරු දම්බදිවතුරු රාජ කපුරු...රුවන් වැලිය සෑය හැදුවේ කව්ද මිතුරු...දුටුගැමුණු..
වෙස්සන්තර මල් උයනේ මලක් පිපිලා..යශෝදරා දෙවි නමට පුජා කෙරුවා.. මන්ත්රී දෙවි ඇයි අඬන්නේ දරු දුකට...දරු දෙන්න දන් දුන්නේ රජ කමට...
අයෙත් පුංචි කාලෙට යන්න ගොඩක් අය ආසයි..ඒ වගේම මාත් ගොඩක් ආසයි...
ඉතින් ඒ කාලේ මතක් කරන්න දාන්න හිතුන මෙහෙම thread එකක්.
මෙහෙම පටන් ගමු..
මතක ඇතිනේ අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට.. කෙනෙක්ව තෝරන්න එහෙම එපැයි...විශේෂෙන් ice pice, අල්ලන සෙල්ලම් එහෙම... ඉතින් එහෙම කෙනෙක්ව තෝරන්න අපි පොඩි කලේ ගණන් කරන්න පුරුදු වෙලා හිටිය සින්දු වලින් ...උදා:
දහය, විස්ස, තිහ, හතළිය, පනහ, හැට, හැත්තෑව, අසුව, අනුව, සීය
ටක්..ටික්..ටුක්..
මේ වගේ..මතක ඇතිනේ...
මටනම් හරියටම මතක නැ ගොඩක් ඒවා.. ඒ නිසා තමයි මේ thread එක දාන්නේ...කාටද ඒවා මතක...මතක අය දාන්න බලන්න පොඩි කාලේ හදපු සින්දු...

මම එහෙනම් ඔන්න පටන් ගත්තා

අතුරු මිතුරු දම්බදිවතුරු රාජ කපුරු...රුවන් වැලිය සෑය හැදුවේ කව්ද මිතුරු...දුටුගැමුණු..
වෙස්සන්තර මල් උයනේ මලක් පිපිලා..යශෝදරා දෙවි නමට පුජා කෙරුවා.. මන්ත්රී දෙවි ඇයි අඬන්නේ දරු දුකට...දරු දෙන්න දන් දුන්නේ රජ කමට...

ගඟ ළඟ සිටිනා අසරණ මිනිහා කව්ද ඔබේ මිතුරා සොයා සොයා දේ.. න්... න!