Ayeth Punthi Kaaleta...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලුමාලා බ‍යිසිකල් රැල්ලක් ආවා නේද... මට මතක‍යි....
    අන්න හරි ඔය තියෙන්නෙ මතකේ

    this one
    781633.jpg


    mama gawa thibbe menna me wage bike ekak
    lum_by-l-kid.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ modify කිරිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ... කාර් කී‍යක් විනාස වුනාද ඒ වීරක්‍රි‍යා හින්දා....:baffled::baffled::baffled:
    එහෙම තමයි එහෙම තමයි
    මටත් අපේ තාත්ත රට ගිහින් එනකොට රිමෝට් කාර් අයිටම් එකක් ගෙනෙල්ල දවස් 10ක් ගියේ නෑ උව මස් කරා :lol:
    මාත් ඔහොම තමයි අන්තිමට මෙකක්ද තිබ්බෙ කියල හොයාගන්න බැරි වෙන්නම modify වෙනව :rofl::baffled:
    මේකප් කරාද :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න හරි ඔය තියෙන්නෙ මතකේ
    mama gawa thibbe menna me wage bike ekak
    lum_by-l-kid.jpg
    අපේ අ‍යි‍යට අරන් දීලා තිබුනා ඔ‍ය වගේ නිල් පාට එකක්... හැබැ‍යි ඒක ලුමාලා එකක් නෙවෙ‍යි.... මමත් බ‍යිසිකල් පදින්න ඉගෙන ගත්තේ එකෙන් තම‍යි....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම තමයි එහෙම තමයි
    මටත් අපේ තාත්ත රට ගිහින් එනකොට රිමෝට් කාර් අයිටම් එකක් ගෙනෙල්ල දවස් 10ක් ගියේ නෑ උව මස් කරා :lol:
    ඒ කාලේ RC කාර් එකක් ති‍යනවා කි‍යන්නේ මාර ලොකු දෙ‍යක්... හැබැ‍යි මට නම් තවමත් RC පිස්සුව ති‍යනවා... මාස දෙක තුනකට සැර‍යක් හරි එකක් අරගෙන ගිහින් අම්මගෙන් හොඳට බැනුම් අහගන්නවා... දැන් නම් අම්මට එපා වෙලාම වෙන්න ඇති ඒවා ගෙනාවට බනින්නේ නෑ.....:rofl::rofl::rofl: