EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔටෝ ලංකා එකේ තියෙන්නේ ටිකක් හොඳ, ගණන් වැඩි ඒවා නේද....
    ඔටෝ මාර්ට් එකේ නම් අඩුවට තියෙනවා.....
    මේ දවස්වල පොර්මිට් වාහන ගන්න කියල ඩොකාල වාහන විකුනනවා, හෙට උඹට කෝල් කරලා මම විස්තර කියන්නම්....

    :oo:
    Code:
    http://www.autolanka.com/ad.asp?ID=101163
    මේ වගේ එකක් හරි කමක් නෑ බං..... යන්තම් අඩු තෙල් වියදමකින්, මගේ වැඩ ටික කරගන්න පුලුවන් නම්, මට ඒ ඈති හොදටම....... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    permit වලට tax කරන හින්ඳා දැන්මම ඒවා ගෙන්න ගන්න දඟලනවා ඇති..
    ehemada manda....
    mage yaluvek ada keeva u permit ekata car eka genava, parana eka vadak na eka genath padala hondanam tika davasakin salli denna kiyala...:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo:
    Code:
    http://www.autolanka.com/ad.asp?ID=101163
    මේ වගේ එකක් හරි කමක් නෑ බං..... යන්තම් අඩු තෙල් වියදමකින්, මගේ වැඩ ටික කරගන්න පුලුවන් නම්, මට ඒ ඈති හොදටම....... :)
    http://www.automart.lk/vehicleinfo....page=1&searchVehicle=&hits=4&vehicleno=199348
    මේකට කෝල් කරලා විස්තර අහල හරියනවා වගේ නම් මට කියපන්, මම ගිහින් බලන්නම්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව අවුරුදු 20 කින් විතර, දැන් ගෙන්නන රේසින් කාර් එකක් පරණ උනාම අපිට ගන්න පුළුවන් වෙයි නේද... :baffled::(:P

    Code:
    http://www.autolanka.com/ad.asp?ID=101036

    :oo: ආසාවේ බෑ මේකට නම්...... :love: ඒත් 13ක්..... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo:
    Code:
    http://www.autolanka.com/ad.asp?ID=101163
    මේ වගේ එකක් හරි කමක් නෑ බං..... යන්තම් අඩු තෙල් වියදමකින්, මගේ වැඩ ටික කරගන්න පුලුවන් නම්, මට ඒ ඈති හොදටම....... :)
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=134&vehicleno=196210
    කට්ටිය කියන විදියට තෙල් වඩා කරන වහනයක්ලු, විස්තර අහපන්, හරියනවනම් කියන්න...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Code:
    http://www.autolanka.com/ad.asp?ID=101036

    :oo: ආසාවේ බෑ මේකට නම්...... :love: ඒත් 13ක්..... :(
    ලීටරේට 8ක් කරන කොට ආසාවෙ බැරිම වෙලා යයි :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Code:
    http://www.autolanka.com/ad.asp?ID=101036
    :oo: ආසාවේ බෑ මේකට නම්...... :love: ඒත් 13ක්..... :(
    මේකනම් මරු, ගානට පෙනුම නම් තියෙනවා....:cool:
    තෙල් වැඩ නැතුවැති :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=134&vehicleno=196210
    කට්ටිය කියන විදියට තෙල් වඩා කරන වහනයක්ලු, විස්තර අහපන්, හරියනවනම් කියන්න...
    ඕකෙ විශේෂ තෙල් කිරීමක් නං නෑ. 10-12ක් වගෙ‌ කරයි. ac එක්ක නං ඊට අඩුයි.
    ඔය ඇඩ් එකේ තියන එකෙ‌ එන්ජිම මොකද්ද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: මූ මාර බඩ්ඩක් නේ..... දඩයක් ලියාගෙනද.....?? ජරාවක් දීලා ශේප් කරන් නැද්ද.....?? දැන් රේසින් කාර් ගෙනහම, කොහොමද ආතල් එක..... මට නම් ආසයි බං..... රේසින් කාර් එකක් ඔය පොලිස් බල්ලන්ට නවත්වන්නේ නැතුව ගිහින්... උන්ට ලැබෙන ආතල් එක... ඒකේ නම්බර් එකවත් පේන එකක් නෑ ඕකුන්ට යන වේගෙට..... :rofl:

    රේසින් කාර් මහ පාරෙ යන්නෙ නෑ බන් ... රේසින් ට්‍රැක් වල විතරයි :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකෙ විශේෂ තෙල් කිරීමක් නං නෑ. 10-12ක් වගෙ‌ කරයි. ac එක්ක නං ඊට අඩුයි.
    ඔය ඇඩ් එකේ තියන එකෙ‌ එන්ජිම මොකද්ද ?
    දන්නේ නෑ, මමත් ඔතනින් දැක්කේ....
    64, fb13 එකක් (ඩොක්ටර් සනි) එකක්, පෛන්ට් එක හොඳ නෑ ෆෙඩ් වෙලා, සෙමි ඔප්ෂන්....
    තෙල් කීයක් කරාවිද....
    කීයක් විතර වටීද.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්නේ නෑ, මමත් ඔතනින් දැක්කේ....
    64, fb13 එකක් (ඩොක්ටර් සනි) එකක්, පෛන්ට් එක හොඳ නෑ ෆෙඩ් වෙලා, සෙමි ඔප්ෂන්....
    තෙල් කීයක් කරාවිද....
    කීයක් විතර වටීද.....
    එන්ජින් එකෙ තත්වෙ අනුව තමයි. 1.8cc එන්ජිම නේ ඔකෙ තියනෙන්නෙ ? හොඳට තියනවා නං 12ට වඩා කරන්න ඕන.
    වටිනාකම නං දන්නෙ නෑ.. විකියගෙන් හරි‌ තරියාගෙන් හරි අහන්න ඒක.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රේසින් කාර් මහ පාරෙ යන්නෙ නෑ බන් ... රේසින් ට්‍රැක් වල විතරයි :dull:
    එවුනට ගෙන්නන්නේ Lamborghini වගේ ඒවනේ...:baffled:
    හාබර් එකට අද ඇවිත් කියල ත්‍රෙඩ් එකක් තිබුන දැක්ක...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්ජින් එකෙ තත්වෙ අනුව තමයි. 1.8cc එන්ජිම නේ ඔකෙ තියනෙන්නෙ ? හොඳට තියනවා නං 12ට වඩා කරන්න ඕන.
    වටිනාකම නං දන්නෙ නෑ.. විකියගෙන් හරි‌ තරියාගෙන් හරි අහන්න ඒක.
    :cool::cool::)
    උන් දෙන්නටම මම කියුව, හොයල කියන්නම් කියුව....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එවුනට ගෙන්නන්නේ Lamborghini වගේ ඒවනේ...:baffled:
    හාබර් එකට අද ඇවිත් කියල ත්‍රෙඩ් එකක් තිබුන දැක්ක...
    ඒකට tax free වෙන්නෙ නෑ. ඒක sports car එකක් මිසක් race car එකක් නෙමෙයි.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර වාහනේ නම් 3.50 ට වටිනවා වගේ නේද..කොහොමද දන්නේ නෑ කන්ඩිෂන්...:):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකට tax free වෙන්නෙ නෑ. ඒක sports car එකක් මිසක් race car එකක් නෙමෙයි.
    ඒ කියන්නේ ට්‍රැක් පදින ඒවා විතරද ගෙන්වන්න පුළුවන්...
    එහෙම නම් කමක් නෑ, බලමුකෝ මොකද වෙන්නේ කියල....
    කට්ටිය නම් කියන්නේ අනිත් සපෝර්ට් කාර් ගෙන්නන්න පුළුවන් කියල....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර වාහනේ නම් 3.50 ට වටිනවා වගේ නේද..කොහොමද දන්නේ නෑ කන්ඩිෂන්...:):)
    lancer flat light ekada ?
    heta call karala ahala kiyanna, laga patha nam mama gihin balala ennam...
     
    Status
    Not open for further replies.