ඔටෝ ලංකා එකේ තියෙන්නේ ටිකක් හොඳ, ගණන් වැඩි ඒවා නේද....
ඔටෝ මාර්ට් එකේ නම් අඩුවට තියෙනවා.....
මේ දවස්වල පොර්මිට් වාහන ගන්න කියල ඩොකාල වාහන විකුනනවා, හෙට උඹට කෝල් කරලා මම විස්තර කියන්නම්....
Code:
http://www.autolanka.com/ad.asp?ID=101163



ඒත් 13ක්..... 

මූ මාර බඩ්ඩක් නේ..... දඩයක් ලියාගෙනද.....?? ජරාවක් දීලා ශේප් කරන් නැද්ද.....?? දැන් රේසින් කාර් ගෙනහම, කොහොමද ආතල් එක..... මට නම් ආසයි බං..... රේසින් කාර් එකක් ඔය පොලිස් බල්ලන්ට නවත්වන්නේ නැතුව ගිහින්... උන්ට ලැබෙන ආතල් එක... ඒකේ නම්බර් එකවත් පේන එකක් නෑ ඕකුන්ට යන වේගෙට.....

