ස්පෝර්ට් කාර් කිව්වට ස්පෝර්ට් කාර් එකක් අදුර ගන්න විදිය කියල තිබ්බේ නෑනේද...ඒ කියන්නේ ට්‍රැක් පදින ඒවා විතරද ගෙන්වන්න පුළුවන්...
එහෙම නම් කමක් නෑ, බලමුකෝ මොකද වෙන්නේ කියල....
කට්ටිය නම් කියන්නේ අනිත් සපෝර්ට් කාර් ගෙන්නන්න පුළුවන් කියල....

බලමු කොහොම වෙයිද කියලා..ඒ කියන්නේ ට්‍රැක් පදින ඒවා විතරද ගෙන්වන්න පුළුවන්...
එහෙම නම් කමක් නෑ, බලමුකෝ මොකද වෙන්නේ කියල....
කට්ටිය නම් කියන්නේ අනිත් සපෝර්ට් කාර් ගෙන්නන්න පුළුවන් කියල....
ස්පෝර්ට් කාර් කිව්වට ස්පෝර්ට් කාර් එකක් අදුර ගන්න විදිය කියල තිබ්බේ නෑනේද...![]()

මෙන්න මේක...මොන එකද ?
එල එල...lancer flat light ekada ?
heta call karala ahala kiyanna, laga patha nam mama gihin balala ennam...

මේකේ පොඩි ලීස් එකක් ඇති...
ඔව්..අතට 3.50ක් කියල තිබ්බේ..කෝල් කරලා බලන්න ඕනේ...මේකේ පොඩි ලීස් එකක් ඇති...
නැත්නම් ඕකක් 5 - 6 වගේ වෙනවා නේද...
හෙට කෝල් කරන්න

condition හොඳ නං වටිනවා..
අහ්...කීයක් කියනවද..පොලියක් එක්කද ගෙවන්න වෙන්නේ...![]()
හා හා පුර කියල එළකිරියේ හමුවුන පළමු සහෝදරයා අපේ මිනියා
උ සිරාවටම සොදුරු හදවතක් ඇති සහෝදරයෙක්
ඉස්තුතියි මචන්
anna oya wage eliyata bahapanඅහිංසකයි, රටක් වටී.....
මුකුත් හිතන්න එපා, උඹ මල පැන්නොත් 7-8 දෙනෙකුටම වගකියන්න පුළුවන් තරමේ එකෙක් කියල මට දැක්ක ගමන් හිතුනේ.....
උඹේ හිත නම් හරිම සුන්දරයි වගේ කියල මට පස්සේ තේරුණා.....![]()

එල එල..අලුත් එකක් නිසා ඒ ගානට වටිනවා..Poliyak na 3n parakata gewanna puluwan 52k kiyanne brand new...

white වෙච්ච එක තමා අවුල...

මේකකුත් ගන්න :එල එල..අලුත් එකක් නිසා ඒ ගානට වටිනවා..white වෙච්ච එක තමා අවුල...
![]()
එල එල..අලුත් එකක් නිසා ඒ ගානට වටිනවා..white වෙච්ච එක තමා අවුල...
![]()