EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකකුත් ගන්න :
    mb%20paint.png

    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලීටරේට 8ක් කරන කොට ආසාවෙ බැරිම වෙලා යයි :D

    :shocked: ඔව් හැබැයි..... ඈඩ් එක දාපු එකා නම් කියලා තියෙන විදිහට, මේක බයික් එකකටත් වඩා තෙල් කරනවා වගේ..... හික් හික්..... :lol: අපේ ඈසිස්ටන්ට් මැනා ගාව, ඕකක් තිබ්බා.... ලීටරේට 5ක් වත් කරන්නේ නෑ කියලා පොර කිව්වේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රේසින් කාර් මහ පාරෙ යන්නෙ නෑ බන් ... රේසින් ට්‍රැක් වල විතරයි :dull:

    :oo: නෑ බං..... මම කිව්වේ ලැම්බෝ එකක් වගේ එකක් එහෙම ඉතින් ඕනා පාරක දාන්න පුලුවන් නේ..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.automart.lk/vehicleinfo....page=1&searchVehicle=&hits=4&vehicleno=199348
    මේකට කෝල් කරලා විස්තර අහල හරියනවා වගේ නම් මට කියපන්, මම ගිහින් බලන්නම්....

    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=134&vehicleno=196210
    කට්ටිය කියන විදියට තෙල් වඩා කරන වහනයක්ලු, විස්තර අහපන්, හරියනවනම් කියන්න...

    :oo::oo: බලමු බලමු..... ප්‍රොජෙක්ට් එකේ රිසල්ට් එන කාලෙට, වාහනයක් ඉතින් තියෙන්නම එපායේ...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න යන්න ඕනා...... :rofl: කඩුවෙල ~ කිරිබත්ගොඩ අතර පාරේ යන උන් පරිස්සමින් පලයල්ලා...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඔව් හැබැයි..... ඈඩ් එක දාපු එකා නම් කියලා තියෙන විදිහට, මේක බයික් එකකටත් වඩා තෙල් කරනවා වගේ..... හික් හික්..... :lol: අපේ ඈසිස්ටන්ට් මැනා ගාව, ඕකක් තිබ්බා.... ලීටරේට 5ක් වත් කරන්නේ නෑ කියලා පොර කිව්වේ...... :(
    ඕක බයික් එකකට වඩා තෙල් කරයි ඕක ගෙදර තියලා බස් එකෙ යනවා නං :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න යන්න ඕනා...... :rofl: කඩුවෙල ~ කිරිබත්ගොඩ අතර පාරේ යන උන් පරිස්සමින් පලයල්ලා...... :P
    ඒ මොකෝ ? :oo: උඹ ඒ පාර දිගේ පාන් කෑලි හොයනවාද ? :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න යන්න ඕනා...... :rofl: කඩුවෙල ~ කිරිබත්ගොඩ අතර පාරේ යන උන් පරිස්සමින් පලයල්ලා...... :P

    :baffled: umbe bosata linda...umba wadata nogihin karana ewa habaata :dull: 2 in 1:eek:
     
    Status
    Not open for further replies.