mata game eka download karaganna link ekak diyanko machan




Ane machanla mama game eka install kala. Eka double click kalata load wenna wage awilla nawathinawane...Kawruwath dannawada ekata karanna deyak ?



man dan gahala ewara kare bun maxxsa para zombi eka gahanay kohamada bun![]()

.මන් assassin creed 3 ගහන්න පටන්ගත්තා බන්..තාම 3වෙනි ම්ශන් එකේ COD BO 2 වල..කැරැක් එහෙම අවුල් නම් කියපන්..
man eka ewara kara bun mata one danagana eka zombi eka gahanay kohamada kiyala




direct x අප්ඩේට් කරපන්..
Microsoft Visual C++ 2010 Redistributable Package දාපන්..
මෙන්න ලින්ක්..
http://www.microsoft.com/en-us/download/details.aspx?id=5555
http://www.microsoft.com/en-us/download/details.aspx?id=35
දැන් අනිවා වැඩ කරයි..අපේ කොල්ලෙක්ගෙ ඔහොම වෙලා හදාගත්තේ ඔය ටික දාලා..



