රිම් එකෙන් යන අය...

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
රිම් එකෙන් යන අය...

ඔන්න ඉතින් අද අමුතු වැඩක් කරන්න යන්නේ ...:shocked::shocked:
ELAKIRI එකේ ඉතින් ඉන්නවනේ එක එක කාර් පිස්සෝ ඉතින් ඔන්න ඒ වගේ අය කැමති කාර් රිම් මොනවද කියලා කාටත් දැන ගන්න මෙතන් දාමු නේද?
:):):):)

ඔන්න මම දැන් රිම් ටිකක පින්තූර ටිකක් දාලා පටන ගන්නව එහෙනම්:rofl::rofl::rofl:
ඔය එක එක අයට තමන්ගේ රිම් එක ගැන ප්‍රශ්න ගැනත් මෙතන දාන්න පුලුවන් මොකද EK එකේ වැඩ්ඩෝ ඉන්නවනේ
:cool::cool::cool::cool::cool:

images

car-rims-an-important-part-of-the-vehicle.jpg

auto-part-steel-off-road-wheel-car-rim.jpg

370-Carbon_Red-Wheel_Sidev.jpg

Car-Rim.jpg

Thumb_cg_vfx_3d_car_rims_reference_photos_images.jpg

stock-illustration-10989530-car-wheels.jpg

dep_5053437-Car-rims.jpg

තමන්ගේ රිම් එකේ PICS තියෙනවනම් දාන්න හොදේ

හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........:lol::):)
අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා
:rofl::rofl::rofl:
 
  • Like
Reactions: isuru003