රිම් එකෙන් යන අය...
ඔන්න ඉතින් අද අමුතු වැඩක් කරන්න යන්නේ ...

ELAKIRI එකේ ඉතින් ඉන්නවනේ එක එක කාර් පිස්සෝ ඉතින් ඔන්න ඒ වගේ අය කැමති කාර් රිම් මොනවද කියලා කාටත් දැන ගන්න මෙතන් දාමු නේද?

ඔන්න මම දැන් රිම් ටිකක පින්තූර ටිකක් දාලා පටන ගන්නව එහෙනම්

ඔය එක එක අයට තමන්ගේ රිම් එක ගැන ප්රශ්න ගැනත් මෙතන දාන්න පුලුවන් මොකද EK එකේ වැඩ්ඩෝ ඉන්නවනේ

තමන්ගේ රිම් එකේ PICS තියෙනවනම් දාන්න හොදේ
හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........

අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා