ඔකේ ෆිල්ටරේ මාරුකරන්න වෙනකොට ඉන්ඩිකේට් කරනවා නේද, ඒක බල්බ් එකක්ද....ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.
ඔකේ ෆිල්ටරේ මාරුකරන්න වෙනකොට ඉන්ඩිකේට් කරනවා නේද, ඒක බල්බ් එකක්ද....ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.
බල්බ් එකක් නෙමෙයි. ඒක floater එකක් වගේ ඉන්ඩිකේටර් එකක්. ඒක මාරු කරන තැනටම ආවාහම indicator එකෙන් පහලට වතුර යන්නෙ නෑ. shutoff වෙනවා.ඔකේ ෆිල්ටරේ මාරුකරන්න වෙනකොට ඉන්ඩිකේට් කරනවා නේද, ඒක බල්බ් එකක්ද....
එහෙමද, දවසක් මෙහෙ ඕක පෙන්නපු වෙලේ උන් කිඋවේ පාට නෙනස්වෙන කතාවක්....බල්බ් එකක් නෙමෙයි. ඒක floater එකක් වගේ ඉන්ඩිකේටර් එකක්. ඒක මාරු කරන තැනටම ආවාහම indicator එකෙන් පහලට වතුර යන්නෙ නෑ. shutoff වෙනවා.
ඉන්ඩිකේටර් එකේ පාට වෙනස් වෙනවා තමයි. සුදු පාටට තියන එක උඩ ඉඳන් පහලට රතුපාට වෙන්න පටන් ගන්නවා. සම්පූරන කොටුවම රතු පාට උනාම ෆිල්ටර් කිට් එක දාන්න ඕන. ඒ වෙලාවට තමයි ඕක shutoff වෙන්නෙත්.එහෙමද, දවසක් මෙහෙ ඕක පෙන්නපු වෙලේ උන් කිඋවේ පාට නෙනස්වෙන කතාවක්....
මේ ෆෝන් එක අරගෙන
http://www.ebay.com/itm/HTC-Droid-E...0902111883?pt=Cell_Phones&hash=item27ca8f468b
මේ සයිට් එකේ විදිහට අන්ලොක් කරගන්න පුලුවන් වෙයිද බං...?
http://www.unlockitnow.com/HTC/Droid_Eris_unlock_code.php
බෑ මචන් මේක සපෝර්ට් කරන්නෙ CDMA වලට විතරයි ..ලංකාවට වැඩකරන්නෙ GSM විතරනේ !
මම දන්න විදියට
ඕක CDMA නේ බං...මෙහෙට හරි යන්නේ GSM...
![]()

oka gannepa!!එල ,,ඒත් මම අඳින්නෙ 31.ඌ ළඟ නෑලු 32දෙන්නම්ලුoriginal levi's නං සයිස් වෙනස් වෙන්නෙ නෑ. 36 කිව්වොත් 36ම තමා.

ඔවු ඒක නම් ලේසි තමයි ..ඒත් අපි නම් ඔක්කොමල උණුකරල ෆිල්ටර් කරල බොන්නෙ ..අනික දර ලිපේ වතුර උනුකරන්නෙ .
මේ දවස්වල 1000/= අඩුවෙන් දෙනවා නේද, ගන්න ඕනි...
එතකොට පොඩ්ඩෝ දෙන්නට හැම වෙලේම වතුර උනුකරන්න ඕනි නෑ....![]()
.ඕක ලාබ වෙන්න ඕන ගෑස් ගාන බැලුවම !!ගෑස් එකේ වතුර උනුකරන්නත් ඔයවගේ ගානක් යනවා ඇති....![]()
Feeling guilty ...![]()
මේ තියෙන්නෙ ඕකෙ තියන ඇක්ටිව් කාබන් ෆිල්ටර් 2ක :එහෙමද, දවසක් මෙහෙ ඕක පෙන්නපු වෙලේ උන් කිඋවේ පාට නෙනස්වෙන කතාවක්....
බල්බ් එකක් නෙමෙයි. ඒක floater එකක් වගේ ඉන්ඩිකේටර් එකක්. ඒක මාරු කරන තැනටම ආවාහම indicator එකෙන් පහලට වතුර යන්නෙ නෑ. shutoff වෙනවා.

උන් ගාව තියන pureit වල chiller එකක් නෑ. auto refill එකකුයි standard එකකුයි විතරයි තියෙන්නෙ.singer එකෙන් ඇහුව උන් මෙලෝ හසරක් දන්නෑ ... උන් දන්නෙ ඒකෙ price එක විතරයි
ඕකෙ වතුර කූල් වෙන product එකකුත් තියෙනවද ?
කියන්න පුලුවං ප්රශ්නයක් නං කියපන්. විසදුමක් හොයාගන්න පුලුවං වෙයි.Hithata awul ban...sanwedi prashna dekak nisa.![]()
උන් ගාව තියන pureit වල chiller එකක් නෑ. auto refill එකකුයි standard එකකුයි විතරයි තියෙන්නෙ.

ඕකෙ සේල්ස් පොයින්ට් එකත් වතුර උනු කරගන්න ඕනෙ නෑ කියන එකනෙ!ආහ්හ්හ් එළ ... කූල් හොට් දෙකත් තිබුනනම් ආතල්![]()

Hithata awul ban...sanwedi prashna dekak nisa.![]()

ඔවුඋන් ගාව තියන pureit වල chiller එකක් නෑ. auto refill එකකුයි standard එකකුයි විතරයි තියෙන්නෙ.
කියන්න පුලුවං ප්රශ්නයක් නං කියපන්. විසදුමක් හොයාගන්න පුලුවං වෙයි.

ඒක ඇත්ත ..ඒත් කරන්ට් බිලආහ්හ්හ් එළ ... කූල් හොට් දෙකත් තිබුනනම් ආතල්![]()

ඒකනේ !!ඕකෙ සේල්ස් පොයින්ට් එකත් වතුර උනු කරගන්න ඕනෙ නෑ කියන එකනෙ!![]()

ඕකෙ සේල්ස් පොයින්ට් එකත් වතුර උනු කරගන්න ඕනෙ නෑ කියන එකනෙ!![]()
... cool and hot options thiyena purifiers thiyenawaඕන වෙලාවට විතරක් වත් කූල් කරගන්න බැරියැ![]()
