EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.
    ඔකේ ෆිල්ටරේ මාරුකරන්න වෙනකොට ඉන්ඩිකේට් කරනවා නේද, ඒක බල්බ් එකක්ද....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔකේ ෆිල්ටරේ මාරුකරන්න වෙනකොට ඉන්ඩිකේට් කරනවා නේද, ඒක බල්බ් එකක්ද....
    බල්බ් එකක් නෙමෙයි. ඒක floater එකක් වගේ ඉන්ඩිකේටර් එකක්. ඒක මාරු කරන තැනටම ආවාහම indicator එකෙන් පහලට වතුර යන්නෙ නෑ. shutoff වෙනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බල්බ් එකක් නෙමෙයි. ඒක floater එකක් වගේ ඉන්ඩිකේටර් එකක්. ඒක මාරු කරන තැනටම ආවාහම indicator එකෙන් පහලට වතුර යන්නෙ නෑ. shutoff වෙනවා.
    එහෙමද, දවසක් මෙහෙ ඕක පෙන්නපු වෙලේ උන් කිඋවේ පාට නෙනස්වෙන කතාවක්....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද, දවසක් මෙහෙ ඕක පෙන්නපු වෙලේ උන් කිඋවේ පාට නෙනස්වෙන කතාවක්....
    ඉන්ඩිකේටර් එකේ පාට වෙනස් වෙනවා තමයි. සුදු පාටට තියන එක උඩ ඉඳන් පහලට රතුපාට වෙන්න පටන් ගන්නවා. සම්පූරන කොටුවම රතු පාට උනාම ෆිල්ටර් කිට් එක දාන්න ඕන. ඒ වෙලාවට තමයි ඕක shutoff වෙන්නෙත්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ෆෝන් එක අරගෙන

    http://www.ebay.com/itm/HTC-Droid-E...0902111883?pt=Cell_Phones&hash=item27ca8f468b

    මේ සයිට් එකේ විදිහට අන්ලොක් කරගන්න පුලුවන් වෙයිද බං...?

    http://www.unlockitnow.com/HTC/Droid_Eris_unlock_code.php

    බෑ මචන් මේක සපෝර්ට් කරන්නෙ CDMA වලට විතරයි ..ලංකාවට වැඩකරන්නෙ GSM විතරනේ !
    මම දන්න විදියට

    ඕක CDMA නේ බං...:eek::eek: මෙහෙට හරි යන්නේ GSM...:):)

    :yes::yes: oka gannepa
     
    kingdewi

    Well-known member
  • original levi's නං සයිස් වෙනස් වෙන්නෙ නෑ. 36 කිව්වොත් 36ම තමා.
    !!එල ,,ඒත් මම අඳින්නෙ 31.ඌ ළඟ නෑලු 32දෙන්නම්ලු :(
    :cool::cool::)
    මේ දවස්වල 1000/= අඩුවෙන් දෙනවා නේද, ගන්න ඕනි...
    එතකොට පොඩ්ඩෝ දෙන්නට හැම වෙලේම වතුර උනුකරන්න ඕනි නෑ.... :)
    ඔවු ඒක නම් ලේසි තමයි ..ඒත් අපි නම් ඔක්කොමල උණුකරල ෆිල්ටර් කරල බොන්නෙ ..අනික දර ලිපේ වතුර උනුකරන්නෙ .
    ගෑස් එකේ වතුර උනුකරන්නත් ඔයවගේ ගානක් යනවා ඇති....:(
    .ඕක ලාබ වෙන්න ඕන ගෑස් ගාන බැලුවම !!
    Feeling guilty ...:(

    ඒ ඇයි බන් ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද, දවසක් මෙහෙ ඕක පෙන්නපු වෙලේ උන් කිඋවේ පාට නෙනස්වෙන කතාවක්....
    මේ තියෙන්නෙ ඕකෙ තියන ඇක්ටිව් කාබන් ෆිල්ටර් 2ක :
    20121121150552.jpg

    මේ තියෙන්න ඔය කියන ඉන්ඩිකේටර් එක :
    20121121150414.jpg

    ඔය කවරෙ ගලවලා ඇතුලෙ තියන germ killer එක මාරු කරන්න තියෙන්නෙ. මේ තියෙන්නෙ‌ ඒක :
    20121121150635.jpg

    මේන්න ඔය ඉන්ඩිකේටර් එකෙ close up එකක්. පැහැදිලි මදි වගේ..
    20121121150703.jpg

    ඔය රතු පාට කෑල්ල තියෙන්නෙ හරියට සිරින්ජ් එකක plunger එක වගේ. පාවිච්චි වෙන කොට පොඩ්ඩ පොඩ්ඩ පහලට එනවා. ඒක තමයි එලියෙන් බලද්දි ලයිට් එක වගේ පේන්නෙ.

    අර කලු පාට ෆිල්ටර් දෙකයි ඔය කෑල්ලයි තමයි මාරු කරන්න තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: minipura

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බල්බ් එකක් නෙමෙයි. ඒක floater එකක් වගේ ඉන්ඩිකේටර් එකක්. ඒක මාරු කරන තැනටම ආවාහම indicator එකෙන් පහලට වතුර යන්නෙ නෑ. shutoff වෙනවා.

    singer එකෙන් ඇහුව උන් මෙලෝ හසරක් දන්නෑ ... උන් දන්නෙ ඒකෙ price එක විතරයි :baffled:

    ඕකෙ වතුර කූල් වෙන product එකකුත් තියෙනවද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    singer එකෙන් ඇහුව උන් මෙලෝ හසරක් දන්නෑ ... උන් දන්නෙ ඒකෙ price එක විතරයි :baffled:

    ඕකෙ වතුර කූල් වෙන product එකකුත් තියෙනවද ?
    උන් ගාව තියන pureit වල chiller එකක් නෑ. auto refill එකකුයි standard එකකුයි විතරයි තියෙන්නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ්හ් එළ ... කූල් හොට් දෙකත් තිබුනනම් ආතල් :nerd:
    ඕකෙ සේල්ස් පොයින්ට් එකත් වතුර උනු කරගන්න ඕනෙ නෑ කියන එකනෙ! :lol:
     
    kingdewi

    Well-known member
  • Hithata awul ban...sanwedi prashna dekak nisa. :(
    :(
    උන් ගාව තියන pureit වල chiller එකක් නෑ. auto refill එකකුයි standard එකකුයි විතරයි තියෙන්නෙ.
    ඔවු
    කියන්න පුලුවං ප්රශ්නයක් නං කියපන්. විසදුමක් හොයාගන්න පුලුවං වෙයි.
    :yes:
    ආහ්හ්හ් එළ ... කූල් හොට් දෙකත් තිබුනනම් ආතල් :nerd:
    ඒක ඇත්ත ..ඒත් කරන්ට් බිල :(
    ඕකෙ සේල්ස් පොයින්ට් එකත් වතුර උනු කරගන්න ඕනෙ නෑ කියන එකනෙ! :lol:
    ඒකනේ !!:)
     
    kingdewi

    Well-known member
  • ඕන වෙලාවට විතරක් වත් කූල් කරගන්න බැරියැ :)

    ඒකත් ඇත්ත :)
    ඔය වර්ගයෙ චයිනීස් එකක් මෙහෙ මෙඩිකල් වෝඩ් එකේ තියෙනව ..හැබැයි කොලිටි එක නම් මදි !
     
    Status
    Not open for further replies.