any SL- War movies?

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Guys i need a help..

    මට අපෙ Project එකකට, ලංකාවෙ යුද්දෙ කාලෙ වෙච්ච සිංහල - දෙමල තියෙන Movie එකක් ඔනෙ ... සිංහල- දෙමල Couple එකක් ලව් කරලා එයාලා යුද්දෙ නිසා විදපු දුකක් ගැන වගෙ...

    එ වගෙම ලංකාවෙ හැමොම, සිංහල,දෙමල,මුස්ලිම් මෙ හැමොම යුද්දෙ නිසා දුක් වින්දා කියවෙන....

    මෙ දෙවල් තියෙන Movie එකක් කියන්න කො??
    අර අලිමංකඩ කියන Movie එක වගෙ... (අලිමංකඩ එක ඇරෙන්න, වෙන එකක් ඔනෙ)

    පුලුවන් කෙනෙක් ඉන්නවා නම්, එ Movie එකත් එක්කම බාගන්න Links උත් දෙන්න... :) ( අහ් අනිවා, ENGLISH SUBTITLES තියෙන්න ඔනෙ)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රභාකරන්, ගාමණි films දෙකේම ඔහොම ඒවා ති‍යනවා...

    (ගාමණි film එකේ torrent එකක් තිබුනා... හො‍යාගන්න පුලුවන් වුනොත් දෙන්නම්....)

    English subtitles තම‍යි නැත්තේ....
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    A movie you should definitely check out

    1741_1.jpg