Guys i need a help..
මට අපෙ Project එකකට, ලංකාවෙ යුද්දෙ කාලෙ වෙච්ච සිංහල - දෙමල තියෙන Movie එකක් ඔනෙ ... සිංහල- දෙමල Couple එකක් ලව් කරලා එයාලා යුද්දෙ නිසා විදපු දුකක් ගැන වගෙ...
එ වගෙම ලංකාවෙ හැමොම, සිංහල,දෙමල,මුස්ලිම් මෙ හැමොම යුද්දෙ නිසා දුක් වින්දා කියවෙන....
මෙ දෙවල් තියෙන Movie එකක් කියන්න කො??
අර අලිමංකඩ කියන Movie එක වගෙ... (අලිමංකඩ එක ඇරෙන්න, වෙන එකක් ඔනෙ)
පුලුවන් කෙනෙක් ඉන්නවා නම්, එ Movie එකත් එක්කම බාගන්න Links උත් දෙන්න...
( අහ් අනිවා, ENGLISH SUBTITLES තියෙන්න ඔනෙ)