ඔය උඹේම ටැග් එකක් නෙ ?
පිස්සුද බන් ..
![]()
එහෙනං රත්නෙගෙද ?![]()
අනිවා ඕකා තමා ඕක දාන්න ඇත්තේ ..ඕකට දාන්න දෙයක් නැති උනාම මෙලෝ රහක් නැති ඒවා තමා දාන්නේ
![]()

මම කියන්නේ නෑ රහ ගැන......!! 
ඕයි, තෝ දැං ඔය ජරමර අස්සෙ බීලාත් ගෙදර ගියොත් මේන් කියලා ශේප් වෙයි! බලං හිටපං!

කළුවන් කළු රුවයි අපේ විකි මදින්නා
මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා
පීදෙන කිතුල් මල් නෑරම තලන්නා
සිරිපාලයෝ රැක දෙන්න කක්කුස්සි බාල්දි ගහමුලටම බාන්නා

උඹව මාරක ලිඳක දාලානෙ![]()
ලිද මට උරුමයි.... දැන් ඒ නිසා ලිද හුරු පුරුදුයි......!! 
මේන්න චස් කවි කියනවෝ!![]()
![]()

ඕයි, තෝ දැං ඔය ජරමර අස්සෙ බීලාත් ගෙදර ගියොත් මේන් කියලා ශේප් වෙයි! බලං හිටපං!
ඊයේ නම් අවුලක් නෑ.... අහු උනේ නෑ....
හෙට පෝය නිසා, අද පට්ට පෝලිම්නේ ෆුඩ් සිටියේ හිටන්...... 
ගහන ගහන මිශන් සැම ෆේල් වෙලා ...
කතරගම දෙවිදු පිහිටත් නැති වෙලා....
සතර කේන්දරේ ඕකගේ පාලු වෙලා ...
රත්නේ උඹ දැන් නම් බලුම වෙලා ...

යකෝ කැත කතා කියන්න එපා බොල.... ඒවා වැඩ කරනවා ලෙසටම.....
පාත් ෆයින්ඩරේ එක්ක හෙට කොහෙද යනවා මෙයා..... අපිට ගිනි වතුර ටිකක් බඩට හලා ගන්න පුලුවන් කරදරයක් නැතුව.....
මම නම් ගැරේජ් එකේ..... ගෙවල් එහා පැත්තේ..... වරෙන් එනවා නම්..... කිඹුල් අංකල් සෙට් කරන්, අර අරක ඕපන් කරමු.... 
යකෝ කැත කතා කියන්න එපා බොල.... ඒවා වැඩ කරනවා ලෙසටම.....
![]()
![]()
හෙට වැඩද බං....?? වරෙන්කෝ මේ පැත්තේ.....පාත් ෆයින්ඩරේ එක්ක හෙට කොහෙද යනවා මෙයා..... අපිට ගිනි වතුර ටිකක් බඩට හලා ගන්න පුලුවන් කරදරයක් නැතුව.....
මම නම් ගැරේජ් එකේ..... ගෙවල් එහා පැත්තේ..... වරෙන් එනවා නම්..... කිඹුල් අංකල් සෙට් කරන්, අර අරක ඕපන් කරමු....
![]()

මට පාන්ද ඉතින් ?![]()
ආ උඹ එහෙමද....?? හරි කෝල් කරපු වෙලාවට බලාගමු......!! 

ජබොක්...බොන එකෙක්ට ඕක කියපන් බන් !! මුඩියක් ගහල කලිසම කඩුවෙල දාල යන උන්ට ඕව කියල වැඩක් නෑ !!![]()

යකෝ කැත කතා කියන්න එපා බොල.... ඒවා වැඩ කරනවා ලෙසටම.....
![]()
![]()
හෙට වැඩද බං....?? වරෙන්කෝ මේ පැත්තේ.....පාත් ෆයින්ඩරේ එක්ක හෙට කොහෙද යනවා මෙයා..... අපිට ගිනි වතුර ටිකක් බඩට හලා ගන්න පුලුවන් කරදරයක් නැතුව.....
මම නම් ගැරේජ් එකේ..... ගෙවල් එහා පැත්තේ..... වරෙන් එනවා නම්..... කිඹුල් අංකල් සෙට් කරන්, අර අරක ඕපන් කරමු....
![]()

මෙන්න යුරාජ් ලොක්කට බිස්නස් එකක්..කොමිෂන් 3%....
http://www.elakiri.com/forum/showthread.php?t=1511343
ඌට ඔය pricing දුන්නෙත් මම බං.... 
ඌට ඔය pricing දුන්නෙත් මම බං....
![]()

ඒක තමා කට්ටිය ගාන වැඩි කියන්නේ...

ඒක තමා කට්ටිය ගාන වැඩි කියන්නේ...
![]()
කොහොමද දන්නේ නෑ..... මොකද ඕක මේ මාසේ මුල එවපු price list එකකින් දුන්නේ..... උන් අපිට Weekly වත් pricing එවන්නේ නෑ.... අපේ ඉතින් මහ ලොකු සේල් නෑ නේ.... 