දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ
![]()
Microsoft එකේ loophole එකක් ඕක ... රීටේල් කී එකකින් වැලිඩේට් වෙන්නෙ
PS: අනේ මන්ද ඔහොම UPS එකකින් PC එකක් කෙළ උනා කියල ඇහුවමයි ... මොකද UPS තියෙන්නෙ PC එක ප්‍රොටෙක් කරන්නනෙ


මොකක් හරි අවුලක් තියෙනවා ඒ UPS ජාතියේ .. ඕවර්ලෝඩ් සීන් එකක් වගේ 







දන්නෙත් නෑ.....
... ට්‍රිප් එක යන්න ඕන නේද ? 
