EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑ :rofl: ඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ :sorry:

    Microsoft එකේ loophole එකක් ඕක ... රීටේල් කී එකකින් වැලිඩේට් වෙන්නෙ

    PS: අනේ මන්ද ඔහොම UPS එකකින් PC එකක් කෙළ උනා කියල ඇහුවමයි ... මොකද UPS තියෙන්නෙ PC එක ප්‍රොටෙක් කරන්නනෙ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Microsoft එකේ loophole එකක් ඕක ... රීටේල් කී එකකින් වැලිඩේට් වෙන්නෙ

    PS: අනේ මන්ද ඔහොම UPS එකකින් PC එකක් කෙළ උනා කියල ඇහුවමයි ... මොකද UPS තියෙන්නෙ PC එක ප්‍රොටෙක් කරන්නනෙ :rofl:

    ඒකනේ බන් කියන්නේ එක පාරක් නෙමේ දෙපාරක්ම කෙලෝ ගත්තනේ .. :baffled::( මොකක් හරි අවුලක් තියෙනවා ඒ UPS ජාතියේ .. ඕවර්ලෝඩ් සීන් එකක් වගේ :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Microsoft එකේ loophole එකක් ඕක ... රීටේල් කී එකකින් වැලිඩේට් වෙන්නෙ

    PS: අනේ මන්ද ඔහොම UPS එකකින් PC එකක් කෙළ උනා කියල ඇහුවමයි ... මොකද UPS තියෙන්නෙ PC එක ප්‍රොටෙක් කරන්නනෙ :rofl:
    ගත්ත තැනෙ අවුලක් වෙන්න ඕන... :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරින්ද සොයුරා ගේ ගීතය හොයන්නට අදාල අයවලුන් වෙත ලබා දුන්නෙමි.......
    + පිළිතුරක් ලැබෙතැයි සිතමි..............
    මොකක්ද බං සින්දුව ? :nerd::nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් මම ඕක හොයන්න මාර කට්ටක් කන්නේ .. දුන්නොත් ගොඩක් පිං !! ඕක ඒ දවස්වල ඉස්කෝලේ යන්න ඇඳුම් අඳිනකොට අහපු සින්දුවක් .. ආයේ ඒ කාලෙට ගියා වගේ තමා ඇහුවනම් :D

    redi nethuwa ahapu sinduwakda..? mokadda sinduwa...? kiyapan balanna... :D
     
    kingdewi

    Well-known member
  • ඒකනේ බන් කියන්නේ එක පාරක් නෙමේ දෙපාරක්ම කෙලෝ ගත්තනේ .. :baffled::( මොකක් හරි අවුලක් තියෙනවා ඒ UPS ජාතියේ .. ඕවර්ලෝඩ් සීන් එකක් වගේ :oo:

    ඕක උඹට දුන්න එකාගෙ ලෝඩ් එකත් එක්ක ඕවර්ලෝඩ් වෙන්න ඇති !:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගුටි ද ? :baffled:
    broom1368.jpg

    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පෝස්ට් එකට කලින් පේජ් දෙකක විතරම පෝස්ට්, මම දැක්කෙත් නෑ.... :no: දන්නෙත් නෑ..... :rofl: :P :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකනේ බන් කියන්නේ එක පාරක් නෙමේ දෙපාරක්ම කෙලෝ ගත්තනේ .. :baffled::( මොකක් හරි අවුලක් තියෙනවා ඒ UPS ජාතියේ .. ඕවර්ලෝඩ් සීන් එකක් වගේ :oo:

    කෝකටත් ගෙදර electricity චෙක් කරලම ආයෙ හයි කරන්න ...

    ගත්ත තැනෙ අවුලක් වෙන්න ඕන... :rolleyes:

    කොච්චර චාටර් UPS එකක් උනත් ඔහොම දෙපාරක් වෙන්න පුළුවන්ද ... :dull: ... ට්‍රිප් එක යන්න ඕන නේද ? :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පෝස්ට් එකට කලින් පේජ් දෙකක විතරම පෝස්ට්, මම දැක්කෙත් නෑ.... :no: දන්නෙත් නෑ..... :rofl: :P :(
    ඈ යකෝ...
    තොට තෝස දෙකක් කාලා හීනියට පඩයක් ගිය එකේ ඉදං අල්ලපු ගෙදර ගෑනි නනා ඉන්නකොට පිටේ වහන මැස්සගෙ පිහාටු වල පාට කියලා දාන පෝස්ට් වෙනකං එකිං එක ක්වෝට් කර කර මේක කන්න පුලුවං...උදේ නැගිටලා මේක බලද්දි රෑ කියපුවට බඩ දගලපු අවස්ථා එමටයි... කක්කා බාල්දි කීයක් නං ඇවිස්සුවද ??
    අරවා බෑ...
    කනව නං ඔක්කොම කාපිය :frown::frown::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝකටත් ගෙදර electricity චෙක් කරලම ආයෙ හයි කරන්න ...

    කොච්චර චාටර් UPS එකක් උනත් ඔහොම දෙපාරක් වෙන්න පුළුවන්ද ... :dull: ... ට්‍රිප් එක යන්න ඕන නේද ? :nerd:
    ආ...:baffled: එහෙමත් සීන් එකක්ද... මං බැලුවා මුගෙ වයර් මාරු වෙලාද කියලා... :lol:
    වෙනදට නං ඇත්ත තමයි බං.. ඕකගෙ බාල බඩු කියලා නෙහ් පටං ගන්නෙම :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝකටත් ගෙදර electricity චෙක් කරලම ආයෙ හයි කරන්න ...

    කොච්චර චාටර් UPS එකක් උනත් ඔහොම දෙපාරක් වෙන්න පුළුවන්ද ... :dull: ... ට්‍රිප් එක යන්න ඕන නේද ? :nerd:
    අනිත් පැත්තට කැරකෙන්න යන්නේ....:lol:
     
    Status
    Not open for further replies.