කලර්

thomian

Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    isuru-weerasinghe-mudali-colour-sinhala-film.jpg

    Colour%2BFilm.jpg

    තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය....

    මචං කවුද මේ ‍ෆිල්ම් එක බැලුවෙ...? බලපු අය මොකද මේ ගැන හිතන්නෙ...? මම අද මේක බැලුවෙ....මටනම් මෙච්චර කාලෙකට ලංකාවෙ හදපු පිල්ම් වලට වඩා මේක හොදයි... ‍ෆිල්ම් එක හදලා තියෙන විදිහ ලස්සනයි.... music එහෙමත් එල :cool:..video quality එකත් හොදයි..මම බලපු rip එක1080p...මීට කලින් මේ quality එකෙන් සිංහල ‍ෆිල්ම් එකක් බලලා නෑ..:lol::rofl::rofl:..මම වැඩියෙ සිංහල ‍ෆිල්ම් බලන්නෙ නෑ..ඒ උනාට මේක බැලුවම හිතෙන්නෙ ලංකාවෙත් එල ‍ෆිල්ම් හදන්න පුලුවන් වැඩකාරයො ඉන්නවා කියන එක තමයි...:).

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    apitath balanna dapanko.. kohenda hoyagaththe?

    ko apatath diyanko balanna

    torent nadda machan

    අනේ මචෝ මම මෙක ගත්තෙ යාලුවෙක්ගෙ ලැප් එකක තිබිලා....ඒත් මේකෙ torrent /direct ලින්ක්ස් තියනවද කියලා මම ගොඩක් හොයලා බැලුවා..ඒත් හොයාගන්න නෑ.:(:(.. file name එක තියෙන්නෙ මෙහෙමයි

    Colour Grading 2012.BluRay.1080p

    1.7 GB
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    අනේ මචෝ මම මෙක ගත්තෙ යාලුවෙක්ගෙ ලැප් එකක තිබිලා....ඒත් මේකෙ torrent /direct ලින්ක්ස් තියනවද කියලා මම ගොඩක් හොයලා බැලුවා..ඒත් හොයාගන්න නෑ.:(:(.. file name එක තියෙන්නෙ මෙහෙමයි

    Colour Grading 2012.BluRay.1080p

    1.7 GB

    අනේ දෙයියෝ අප්ලොඩ් කරපන්කෝ රත්තරන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    අනේ දෙයියෝ අප්ලොඩ් කරපන්කෝ රත්තරන්

    machn mama dialog.:(:(.mama wena thanakin upload karanna try ekek dennam...ehema kaloth aniwa link eka dannam..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ශ්‍රී ලංකාවෙ චිත්‍රපට ශ්‍රේඨයට කලාවට අගෞරව කරනව නෙමෙයි.. මම නම් ඔය කතාවෙ ඒ හැටි හොදක් දකින්නෑ මචං.. ඔය කතාවෙ ගන්න මෙලෝ දෙයක් නෑ.. අපරාධෙ කෙටි චිත්‍රපටියක් හැදුව නම් ඉවරයි ඔය වියදම් කරපු සල්ලි වලින්.. පුංචිම පුංචි කතාවක් පට්ට දිගට ඇඳලා රබර් එක වගේ..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113

    ශ්‍රී ලංකාවෙ චිත්‍රපට ශ්‍රේඨයට කලාවට අගෞරව කරනව නෙමෙයි.. මම නම් ඔය කතාවෙ ඒ හැටි හොදක් දකින්නෑ මචං.. ඔය කතාවෙ ගන්න මෙලෝ දෙයක් නෑ.. අපරාධෙ කෙටි චිත්‍රපටියක් හැදුව නම් ඉවරයි ඔය වියදම් කරපු සල්ලි වලින්.. පුංචිම පුංචි කතාවක් පට්ට දිගට ඇඳලා රබර් එක වගේ..
    ඔවු මචන්.කතාව නම් එච්චර ලොකු දෙයකුත් නෑ..මම හොදයි කියන්නෙ මේකෙ කතාවම නෙවෙයි....මේකෙ සංගීතය , කැමරාකරණය වගෙ දේවල් ටිකක් හොදයි නේද අපි කලින් දැකලා තියන ‍ෆිල්ම් වලට වඩා...මම කියන්නෙ මේක ආරම්භයක් විදියට මට නම් හොදයි....:cool::)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mama hall ekata gihilla film eka baluwa palaweni dawasema (samanyayen hama film ekakma ehemai :) ). Matanam film eke story eka hondai. podi kathawak unath ethana hithanna deyak thiyenawa. Girl ge acting echchara honda nathi wunath Kamal Addararachchi hondata eyage wade karanawa. film eke name ekath galapenawa.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචංලා තියන කෙනෙක් කෑලි කඩලා mediafire වලට upload කරන්න කෝ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    mama hall ekata gihilla film eka baluwa palaweni dawasema (samanyayen hama film ekakma ehemai :) ). Matanam film eke story eka hondai. podi kathawak unath ethana hithanna deyak thiyenawa. Girl ge acting echchara honda nathi wunath Kamal Addararachchi hondata eyage wade karanawa. film eke name ekath galapenawa.
    :yes::yes::yes: